වෙරළබඩ පොලිසිය කියන්නේ මොකද්ද මචන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අපේ කොල්ලෙක් පොඩි නඩුවක් කාලා දැන් උගේ ගෙදරට වෙරළබඩ පොලීසියෙන් කෝල් කලා ලු මොන හරුපයක්ද බන් මේ ?
     
    • Haha
    Reactions: netnet

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,908
    113
    උට අහන්න තිබ්බේ ලංකාව වටේම මුද තියනවා ඔයාලා ඉන්නේ මොන වෙරළේද කියල ??
    නඩුවක් වැටුනම නඩුව වැටුනේ මොන සිද්දියටද / සිද්දිය උනේ මොන ප්‍රදේශයේද කියල උබේ යාළුවා දන්නේ නැත්තේ උ තාම කිරි බොන වයසේ එකෙක්ද බන් ?? :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙරළබඩ පොලීසිය, කොටහේන, +94 112 434 595

    වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ
    ------ Post added on Dec 14, 2024 at 12:21 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    වෙරලබඩ පොලිසියේ කේස් එකක් නම් අනිවාර්යයෙන් ස්ටෆ් සීන් එකක් වෙන්න ඕනේ 🙃
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    https://maps.app.goo.gl/NvtAYpiY4VH8r9L57?g_st=ic

    IMG_6120.jpeg
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,012
    113
    අපායෙ දොරකඩ
    අපේ කොල්ලෙක් පොඩි නඩුවක් කාලා දැන් උගේ ගෙදරට වෙරළබඩ පොලීසියෙන් කෝල් කලා ලු මොන හරුපයක්ද බන් මේ ?

    මේක වෙන්නත් පුලුවන්

    Sri Lanka Coast Guard (SLCG)

    logo.png


    https://coastguard.gov.lk/

    +94 412 260 312
     
    • Haha
    Reactions: sakuntha1996

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    වෙරළබඩ පොලීසිය, කොටහේන, +94 112 434 595

    වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ
    ------ Post added on Dec 14, 2024 at 12:21 AM
    hukanawa me number eken call eka awilla tiyenne 112 434 595
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මුහුද ආසාන්නයේ තියෙන ඕනිම පොලිසියක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ
    විවේකානන්ද කන්ද පාරේ newei, eka kotahena policiya

    වෙරළබඩ policiya kiyanne ara raa thabaruma ekka thiyan eka. JCT gate colour light eka laga thiyana policiya
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    විවේකානන්ද කන්ද පාරේ newei, eka kotahena policiya

    වෙරළබඩ policiya kiyanne ara raa thabaruma ekka thiyan eka. JCT gate colour light eka laga thiyana policiya
    ඕක තියෙන්නෙ කොච්චිකඩේ පල්ලිය පහු කරගෙන හෙට්ටියාවත්ත පැත්තට යන කොට. ආමර් වීදය පැත්තෙන් එනවනම් 176 බස් එකේ ඇවිත් එතනිම්ම බහින්න පුලුවන්.