Tourist Police????අපේ කොල්ලෙක් පොඩි නඩුවක් කාලා දැන් උගේ ගෙදරට වෙරළබඩ පොලීසියෙන් කෝල් කලා ලු මොන හරුපයක්ද බන් මේ ?
මෙහෙම එකක් ත්යෙනව.කොලඹ වෙරලබඩ පොලිස් වසම.වෙරලබඩ කියන්නෙ වසමෙ නමඅනේ මන්දා බන්

Drug case ekak bnවෙරලබඩ පොලිසියේ කේස් එකක් නම් අනිවාර්යයෙන් ස්ටෆ් සීන් එකක් වෙන්න ඕනේ![]()
අපේ කොල්ලෙක් පොඩි නඩුවක් කාලා දැන් උගේ ගෙදරට වෙරළබඩ පොලීසියෙන් කෝල් කලා ලු මොන හරුපයක්ද බන් මේ ?
hukanawa me number eken call eka awilla tiyenne 112 434 595වෙරළබඩ පොලීසිය, කොටහේන, +94 112 434 595
වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ
------ Post added on Dec 14, 2024 at 12:21 AM
විවේකානන්ද කන්ද පාරේ newei, eka kotahena policiya
වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ
ඕක තියෙන්නෙ කොච්චිකඩේ පල්ලිය පහු කරගෙන හෙට්ටියාවත්ත පැත්තට යන කොට. ආමර් වීදය පැත්තෙන් එනවනම් 176 බස් එකේ ඇවිත් එතනිම්ම බහින්න පුලුවන්.විවේකානන්ද කන්ද පාරේ newei, eka kotahena policiya
වෙරළබඩ policiya kiyanne ara raa thabaruma ekka thiyan eka. JCT gate colour light eka laga thiyana policiya