වෙරි වෙලා ඉද්දි නටපු නාඩගම් වෙරි හිදුනම

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    womanish !
    U not good for Liquor which is for Men !
    අරක්කු කියන්නේ තියෙනා ජරාම ඩ්‍රග් එකක්.. තාවකාලික සහනයක් ඊට වඩා ලොකු දුකක් ඊට පස්සෙ..
    ඕකට බොන්න එක සමාන මානසික මට්ටම් තියෙන උන් එක්ක. එතකොට ලැජ්ජාවක් නෑනේ.
    ------ Post added on Mar 13, 2024 at 1:56 AM
    දෙයියනේ බඩගාගෙන යන්න බොන්නෙ නෑ කලාතුරකින් city center ogf පැත්තෙ ගියොත් කොක්ටේල් විතර ගහනවා එච්චරයි,මම කීවේ එලකිරියේ දාපුවා ගැන,බීලා ගෑනු ගැන කියවලා නෑ😂
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඒකි මට මුලින් මැසේජ් කලේ. මම බීලා ඉද්දි. මේකෙ ත්‍රෙඩ් එකකුත් දාලා ඇති ඒකි මැසේජ් කරද්දි.
    WTF හේසාන් බලන බලන හැම වෙලාවෙම තෝ බීලනෙ ඉන්නෙ බල්ලො 😐
     
    • Sad
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    දෙයියනේ බඩගාගෙන යන්න බොන්නෙ නෑ කලාතුරකින් city center ogf පැත්තෙ ගියොත් කොක්ටේල් විතර ගහනවා එච්චරයි,මම කීවේ එලකිරියේ දාපුවා ගැන,බීලා ගෑනු ගැන කියවලා නෑ😂
    එහෙම තමයි ඉතින් පටන් ගන්නේ තව කාලයක් ගියාම අල්කොහොල් නැතුව බැරි වෙනවා
     
    • Haha
    Reactions: Himazharin