womanish !
U not good for Liquor which is for Men !
අරක්කු කියන්නේ තියෙනා ජරාම ඩ්රග් එකක්.. තාවකාලික සහනයක් ඊට වඩා ලොකු දුකක් ඊට පස්සෙ..
දෙයියනේ බඩගාගෙන යන්න බොන්නෙ නෑ කලාතුරකින් city center ogf පැත්තෙ ගියොත් කොක්ටේල් විතර ගහනවා එච්චරයි,මම කීවේ එලකිරියේ දාපුවා ගැන,බීලා ගෑනු ගැන කියවලා නෑඕකට බොන්න එක සමාන මානසික මට්ටම් තියෙන උන් එක්ක. එතකොට ලැජ්ජාවක් නෑනේ.
------ Post added on Mar 13, 2024 at 1:56 AM