වෙල් මාලු වගයක්.

dier

Banned
May 12, 2016
90
7
0
වෙල් මාලු වගයක්.

මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද...
මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා...​
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවා මූදූ මාලු වගේ උයන්න බැ. අලු දාලා හොදට සුද්ද කරපිය. බැරිනම් විසික් කරපන්. පිලිගද ගගහා කන්න බැ. මොක්කුද මාලු. ලූලාද? කාවයියොද? අගුලුවොද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
    යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
    උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
    තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..
     
    • Like
    Reactions: Tyrion_Lannister

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද...
    මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා...​

    අපි පොලොන්නරු ගිහින් ඒ හොටෙල් එකෙන් බයිට් එකට දුන්නෙ වැව්මාලු බැදල,,ලොකු බට්ටො වගේ මාලු,,,පට්ට රසයි බන්,,පෙති වෙන් නොවෙන්න කපල බැදල,ලුනු මාලු මිරිස් අනන් මනන් දාල දුන්නෙ

    බෝතල් පාටිය නැගල ගියා..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වෙල් මාලු කොහොමත් පිලී ගඳ වැඩි තමයි..හරියට සුද්ද කරල ඉව්වෙ නැත්නම් උඹට මාලු එපාවෙයි. උයන්න දන්නෙ නැත්නම් හොඳට සුද්ද කරල බැදල කන්න..එතකොට ශේප්
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ඔවා මූදූ මාලු වගේ උයන්න බැ. හොදට සුද්ද කරපිය. බැරිනම් විසික් කරපන්. පිලිගද ගගහා කන්න බැ. මොක්කුද මාලු. ලූලාද? කාවයියොද? අගුලුවොද?

    අලු දාලා...:eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
    යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
    උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
    තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..

    1485.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
    යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
    උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
    තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..
    :lol::lol::lol:
     
    Mokekda ban mu..
    Mala kardare..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
    යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
    උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
    තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..

    ඉතින් බන් මේක ත්‍රෙඩ් එක නොදැම්මන් මෙච්චර දෙයක් ඌ දැනගන්නෙ කොහොමද..උභතෝකොටික පුරස්නයක් ආවම දැන් ඕන කෙනෙක් එන්නෙ එලකිරියටනෙ උපදෙසක් ගන්න..
    දැන් මේක අගේට මාලු ටික ලුනු ගොරක දාල සුද්ද කරල මැටි වලදේ ලිපේ තියල ගිනි පිබිනවත් ඇති..
    බලහන් ඒක මාලු කාල හෙට ත්‍රෙඩ් එකෙට ඉස්තුති නොකර ඉදීද කියල
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ආ මිනිහෝ..වෙල් මාලු ගෙනත් දැන් ඒ ටික පිලීගදයි කියල ත්‍රෙඩ් දාන්න තරමටම බූරුවෙක්ද මිනිහෝ උඹ..
    යකෝ මඩ වලවල් වල ඉදලා අල්ලන මාලුවෝ උන්..
    උන් ඉතිං පිලි ගද ගහන්නේ නැතුව ඇයි උඹ බලං හිටියේ උන් සදුන් සුවද ගගහා වලදේ දාලා තම්බන්නද?
    තෝ වගේ මී හරකෙක් වෙල් මාලු කනව දැක්ක පලවෙනි පාර මම මේක..
    lol yako thoo nam :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් බන් මේක ත්‍රෙඩ් එක නොදැම්මන් මෙච්චර දෙයක් ඌ දැනගන්නෙ කොහොමද..උභතෝකොටික පුරස්නයක් ආවම දැන් ඕන කෙනෙක් එන්නෙ එලකිරියටනෙ උපදෙසක් ගන්න..
    දැන් මේක අගේට මාලු ටික ලුනු ගොරක දාල සුද්ද කරල මැටි වලදේ ලිපේ තියල ගිනි පිබිනවත් ඇති..
    බලහන් ඒක මාලු කාල හෙට ත්‍රෙඩ් එකෙට ඉස්තුති නොකර ඉදීද කියල

    දන්නැත්තං මොන බඩකඩිත්තුවකටද ගෙනාවේ රෙද්ද..
    ගෙදෙට්ට මාලු ගෙනල්ල දැන් වලද කුස්සියේ තියෙද්දි දුවල ඇවිල්ලා කම්පියුටර් එක ඔන් කරං අපෙන් අහනවා පිලීගදයි මොකද කරන්නේ උයන්නද කියලා..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    දන්නැත්තං මොන බඩකඩිත්තුවකටද ගෙනාවේ රෙද්ද..
    ගෙදෙට්ට මාලු ගෙනල්ල දැන් වලද කුස්සියේ තියෙද්දි දුවල ඇවිල්ලා කම්පියුටර් එක ඔන් කරං අපෙන් අහනවා පිලීගදයි මොකද කරන්නේ උයන්නද කියලා..

    ඉතින් බන් මූ ෆුල්ෆේස් හෙල්මට් එක ගැලෙව්වෙ මාලු වලදට දැම්මට පස්සෙ වෙන්න බැරිද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් වෙල් මාලු ගන්න එපා .. කුඹුරු වලට ගහන තෙල් වල බැර ලෝහ ඔක්කොම ඔය මාලුන්ගෙ ඇඟේ තියෙනව කියල හොයාගෙන, විශේෂයෙන්ම කොලඹ බොල්ගොඩ ගඟේ . අනික් පැති වලත් එහෙමයි. වැව් තියෙන පැති වල නම් ටිකක් ශේප් ඇති.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් බන් මූ ෆුල්ෆේස් හෙල්මට් එක ගැලෙව්වෙ මාලු වලදට දැම්මට පස්සෙ වෙන්න බැරිද ?

    ආ බං මිනිහෝ.. ඇයි ෆුල් ෆේස් හෙල්මට් එක ගලවනකන් උගේ හුස්ම වැටිලා නැද්ද එතකොට..
    බලං ගියාම ඌටත් හපං බූරුවෙක් නේ තෝ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පෝරිසාදයා;21480286 said:
    මචන් වෙල් මාලු ගන්න එපා .. කුඹුරු වලට ගහන තෙල් වල බැර ලෝහ ඔක්කොම ඔය මාලුන්ගෙ ඇඟේ තියෙනව කියල හොයාගෙන, විශේෂයෙන්ම කොලඹ බොල්ගොඩ ගඟේ . අනික් පැති වලත් එහෙමයි. වැව් තියෙන පැති වල නම් ටිකක් ශේප් ඇති.
    ඔව්. මේක නම් ඇත්ත. වැව් මාලු ගන්නවනම් හලාවත වගේ පැතිවලින් ගන්න. උන් කුබුරු කරන්නේ නැ. ඒ පැතිවල වැව් පුරන්වෙලා වැස්ස කාලෙට වාන් දාපුවහම මාලු ඔනා තරම් තියනවා. කුබුරු කරන පැතිවල මාලු කන්න හොද නැ තමා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura