Hondata dehi tikak kaha ekka dala athullala hodapan. ganda yanawa.
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala May 17, 2017 #41 Hondata dehi tikak kaha ekka dala athullala hodapan. ganda yanawa.
jhnnwp Well-known member Jan 6, 2012 44,186 31,918 113 May 17, 2017 #42 dier said: මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද... මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා... Click to expand... උයපන්. කහ වතුරෙන් හොඳට දෙසැරයක් විතර හෝදපන්.
dier said: මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද... මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා... Click to expand... උයපන්. කහ වතුරෙන් හොඳට දෙසැරයක් විතර හෝදපන්.
H harshana79 Active member Aug 28, 2012 562 37 28 hoda gedara May 17, 2017 #44 දෙහි කහ දාලා මාලුවා අත ගාන්න විනාඩි 30 ශිතකරණයෙේ තියන්න
inspiron Well-known member May 27, 2014 24,973 17,607 113 Nowhere May 17, 2017 #45 lunu wathuren hodata hodapan hodapan. ethakota gada yanawa. bbq ekak dapan