වෙල් මාලු වගයක්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මචංලා... අද කොලබ එනගමන් මගදි හම්බවෙලා වෙල් මාලු වගයක් ගෙනවා.. වැඩේ කියන්නේ ඒව මාර පිලීගදයි නේ බං.. ඒ හැටිද නැත්තං වෙන අවුලක්ද...
    මං මේ හිත හිත ඉන්නේ මේ ටික උයනවද නැත්තං මෙහෙමම විසික් කරලා දානවද කියලා...​

    උයපන්. කහ වතුරෙන් හොඳට දෙසැරයක් විතර හෝදපන්. :yes: