වෙල් යායවල් ළඟ තියන ගෙවල් වලට ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සල්ලම කියපන් උඹ ඉන්නේ වෙලක් ලඟ ගෙයකද නැත්නම් ගෙයක් ලඟ වෙලකද කියලා ඔච්චර සත්තු ඇවිත් උඹේ බත් එකේ වහන්න

    කටුස්සා නේ බන්. කන්නේ බත් ඇටයයි ගොයම් මැස්සයි.

    ඒකත් ඇත්ත:lol:

    :P
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Wel walata beheth gahanakota hulan parath ekka gedarata enna puluwan ban. Thawa lidak kepuwoth oya kruminashaka/pohora wathurata ekathu wenna puluwan.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපෙත් වෙල ගාව ගෙදර හදලා තියෙන්නෙ
    අපි නම් වෙලේ ඉඳන් ලොකු බැම්මක් බැඳලා.. වෙලට වඩා අඩි 12ක් උඩින් ගේ හැදුවේ
    මෙහෙත් සමහර කාල වලට වෙළට වඩා අඩි 6ක් විතර ගංවතුර දානවා
    මුලින්ම අන්න ඒක හොයලා බලපන්, මිනිස්සු මොනා කිව්වත් අඩි 10ක්වත් උස්සලා ගෙදර හදපන්
    අනික අනිවාර්යයෙන් තුන් පැත්තක තාප්ප ගහලා වෙල පැත්තට විතරක් තාප්පෙ මැදින් මැදින් හොඳ හයිය ග්‍රිල් ගහපන්
    අපේ ගෙදර ජනෙල් උඩටත් දැල් දාලා තියෙන නිසා කෘමි ප්‍රශ්න නම් නැහැ
    බැම්මත් සුද මැදලා නිසා ගෙම්බෝ, සර්පයෝ වෙල පැත්තෙන් එන්නෙත් නැහැ

    වෙල් ගාව අවුල තමා, කසිප්පු කාරයෝ එහෙම ඔහොම තැන් වල සෙට් වෙන එක
    ටික දවසක් වැහැලා පෑව්වම එළියට යන්න බැහැ පට්ටම විදිහට මදුරුවෝ
     
    • Like
    Reactions: KasunKDP

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    නයි, කලවැද්දෝ, ඉත්තැවෝ, මීමින්නො උන් තමයි. තව නරි ඉන්නවා අපේ ඕවිටෙ. එපාම වෙන්නේ කලවැද්දෝ තමයි.

    Ah අමතක උනා, පත්තෑයොයි, ගෝනුසොයි ඉන්නවා. වැස්ස කාලෙට පත්තෑයො හෙන ට ඉන්නවා. :lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ජන කවිය මතකද? වෙල් ගාව අවතාර, දිෂ්ටි එහෙම ගැවසෙනවා වැඩියි මචන්. :eek:

    උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
    බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
    වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
    සීපද කියන්නට කවුරුත් වරෙල්ලා


    image_427328c5ac.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්සට වතුර පිරෙන වෙලක්ද කියල බලන්න. නැත්තං උඹට වහින වහින සැරේට ගෙවල් දොරවල් දාල යන්න වෙයි :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    පොළොංගු තමා බන් අවුල. අනික කෘමි සත්තුන්ගෙන් ඉවරයක් නෑ. කුබුරු කරන කාලෙටනන් පට්ට ලස්සනයි. වටේට ඇල යනවනං තලගොයි සහ ගැරඩි:nerd:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ජන කවිය මතකද? වෙල් ගාව අවතාර, දිෂ්ටි එහෙම ගැවසෙනවා වැඩියි මචන්. :eek:

    උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
    බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
    වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
    සීපද කියන්නට කවුරුත් වරෙල්ලා


    image_427328c5ac.jpg

    Oya boru kata ban

    Light dala pirith dala tiyeddi enne na
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    උබට අපි පොඩි කාලේ ඉගෙන ගත්ත මේ ජන කවිය මතකද? වෙල් ගාව අවතාර, දිෂ්ටි එහෙම ගැවසෙනවා වැඩියි මචන්. :eek:

    උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
    බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
    වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
    සීපද කියන්නට කවුරුත් වරෙල්ලා
    atthatama dukayi me definition eka gana:no:
    watura bahina thana holman kiyanne diya holmana ta.
    kawuruwat ahalawath nadda diya holmana gana? sattu elawanna hadapu ekak.
    gamaka hitapu kawuruwat nadda?:angry: