umbe moleta oxegen madi athi. hondata husma ganing.

දැං 35ක් බං වයසලැජ්ජ කරන්ඩ එපා මට..
මට කම්පියුටර් ගේම් අල්ලල යන්නෙ නෑනෙ
මම කම්පියුටර් ගේම් ගහලම නැති තරං

Koheda machan inne ..? mama set wennam matah oya sethema tamai....
උඹලට ලැබිලත් අගයක් නෑ
mama hamadamath thanikada kolla
mokak hari job karanan
hohe hari awidala ena yana wenasakatat ekka
ge athulema dawasama enawa kiyane antimata ledek we e

mokak hari job karanan
hohe hari awidala ena yana wenasakatat ekka
ge athulema dawasama enawa kiyane antimata ledek we e


Film balanawanam 1tb withara collection ekak thiyenawa.. dennam onnam
තව මම සින්දු අහනව..
හිතට අල්ලල යන අලුත් ඒව කලාතුරකින් සෙට් වෙන්නෙ..
එහෙම හම්බවුණාම ඒකම අහනව
නැත්තං පරණ ඒව තමා

