වෙලාවකට මාර කම්මැලියි

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    දැං 35ක් බං වයස :P ලැජ්ජ කරන්ඩ එපා මට..

    mokakhari club ekakata join wela samaja sewe karanam eth puluwan..

    මට කම්පියුටර් ගේම් අල්ලල යන්නෙ නෑනෙ :rofl:
    මම කම්පියුටර් ගේම් ගහලම නැති තරං


    Farcry 5, battlefield hardline wage ekak gahala balanna.. ASC syndicate ewaye lassana kelloth innawa.. :love:
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ළඟ හිටියනම් වේසිගෙ පුතාගෙ ඇට දෙක් ඇදලා ගැටයක් දාලා අම්මගෙ චිච්චියෙ මයිල් ගහක එල්ලනවා. :growl:
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Film balanawanam 1tb withara collection ekak thiyenawa.. dennam onnam

    සිරාවට බං. ඒ වැඩේටනං මම ආසයි..

    මම එක දිගට Series එහෙම බලනව. සීරීස් එකක් බලල ඉවර වුණ ගමං හෙන කම්මැලියි..

    අන්තිමට බැලුවෙ 12 monkeys සීසන් තුනම. එක හුස්මට බැලුව. ඊට පස්සෙ එපා වෙලා හිටියෙ

    ආයෙ බැලුව Fargo පළවෙනි සීසන් එක. ඒකත් පට්ට. දෙවෙනි සීසන් එක චොර වගේ.. බලන එක නැවැත්තුව

    තව බැලුව Origine unknown කියන ෆිල්ම් එක..

    කොහොමද උඹ ඕක මට දෙන්නෙ
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    තව මම සින්දු අහනව..

    හිතට අල්ලල යන අලුත් ඒව කලාතුරකින් සෙට් වෙන්නෙ..

    එහෙම හම්බවුණාම ඒකම අහනව :P

    නැත්තං පරණ ඒව තමා
     

    xxy1

    Member
    Jun 18, 2018
    88
    5
    0
    තව මම සින්දු අහනව..

    හිතට අල්ලල යන අලුත් ඒව කලාතුරකින් සෙට් වෙන්නෙ..

    එහෙම හම්බවුණාම ඒකම අහනව :P

    නැත්තං පරණ ඒව තමා

    :D:D
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    වයිට්වෝකරය මේ වෙලාවෙ මොනා කරනවද දන්නෙ නෑ..

    ඌත් තනියමනෙ ඉන්නෙ..