වෙලාවට ජිවිතයේ සෙට්ල් වෙන්නේ මෙහෙම ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි මයේ දෙයියෝ
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Jul 10, 2024 #1 වෙලාවට ජිවිතයේ සෙට්ල් වෙන්නේ මෙහෙම ඒකඑච්චර අමාරු දෙයක්නෙවෙයි මයේදෙයියෝ
P Peace for All Well-known member Mar 10, 2024 2,980 2,104 113 Jul 11, 2024 #2 Society needs to unite and find creative solutions these problems
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jul 11, 2024 #4 hirashgeff said: වෙලාවට ජිවිතයේ සෙට්ල් වෙන්නේ මෙහෙම ඒකඑච්චර අමාරු දෙයක්නෙවෙයි මයේදෙයියෝ Click to expand... රනිල් මහින්ද දෙන්නගෙ දශක ගානක පාලනේ නිසා නෙවෙයිද?
hirashgeff said: වෙලාවට ජිවිතයේ සෙට්ල් වෙන්නේ මෙහෙම ඒකඑච්චර අමාරු දෙයක්නෙවෙයි මයේදෙයියෝ Click to expand... රනිල් මහින්ද දෙන්නගෙ දශක ගානක පාලනේ නිසා නෙවෙයිද?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jul 11, 2024 #5 කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබළි අල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා Reactions: dilshanniranga
කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබළි අල්ලා සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා