වෙලාවට ට්‍රැක්ලන්තෙන් පැනගත්තේ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සමාවෙයන් මචන් මෙහෙම කියනවට අච්චර පට්ට premium Nordic residential IP එකකින් log වෙලා මේවා උබට පේනවා කියන්නෙ උබෙ අවුලක් බං

    ලෝකෙ බාගෙට බාගයක් උන් ban කරලා තියෙන පීචං ලංකාවේ IP එකක අපිටවත් පේන්නෑ ඕවා
    නෑ ඉතිම් අපි සෑර්ලා වගේ දැන උගත්කං, දැනුම් තේරුං තියෙන උන් නෙවෙයි නෙව. ඒ මදිවට මං ඒ නෝඩික් කන්ට්‍රියෙන් පැන්න නෙව සෑර් "ඉං ගෝඩ් වී ට්‍රස්ට්" කියන මිනි මරාගන්න, අනක් ගුනක් නැති, අලුකුත්තේරුවෝ පිරිච්ච, ගෝටාබය මහත්තයත් හිටපු ඇමරිකාවට. ඒ හින්දා සෑර් මං කියන එව්ව වැඩිය හිතට ගන්ඩ එපා. සකල සිරිං පිරි සිරි ලංකාව තරං වෙන බිමක් කොහෙද සෑර්? 🙏
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නෑ ඉතිම් අපි සෑර්ලා වගේ දැන උගත්කං, දැනුම් තේරුං තියෙන උන් නෙවෙයි නෙව. ඒ මදිවට මං ඒ නෝඩික් කන්ට්‍රියෙන් පැන්න නෙව සෑර් "ඉං ගෝඩ් වී ට්‍රස්ට්" කියන මිනි මරාගන්න, අනක් ගුනක් නැති, අලුකුත්තේරුවෝ පිරිච්ච, ගෝටාබය මහත්තයත් හිටපු ඇමරිකාවට. ඒ හින්දා සෑර් මං කියන එව්ව වැඩිය හිතට ගන්ඩ එපා. සකල සිරිං පිරි සිරි ලංකාව තරං වෙන බිමක් කොහෙද සෑර්? 🙏

    මේ වගේ රිප්ලයි එකක් දාන්න තරමට රිදෙන්නම අහගෙන නේද? :lol:

    ඕකනේ කියන්නේ..ගිහින් පාඩුවේ ඉන්න නැතුව මේකේ ඉන්න උන්ට කෝචෝක් කරන්නත් ආපුවම ඔහොම වෙනවා...ඇත්තටම ඉතින් ට්‍රැක් ඩයල් ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි නේ..එහෙම බැලුවම මෙහෙට වඩා ට්‍රැක් කාරයෝ ඉන්නවා උඹ ඉන්න ඇමෙරිකාවේ..:baffled:

    ඉතින් මේ වගේ වීඩියෝ එකක් උස්සන් ඇවිත්, හොඳ වෙලාවට ට්‍රක්ලන්තෙන් පැන්නේ කිව්වට පස්සේ ඉතින් මිනිස්සුන්ට මල පනින එක සාදාරණයි. :yes: .මොකෝ ඇත්තටම ලංකාවේ ඉන්න උන්ටවත් මේ වගේ content අහු නොවෙන එකේ, උබ කොහෙන්දෝ අගු පිලකින් මේ වගේ ගූ ගොඩක්, මේ ත්‍රෙඩ් එක දාන අරමුණෙන්ම හිතා මතාම උස්සන් ආවා කියල හිතෙන්න ඉඩ තියෙනවා..:confused:

    මෙහෙ ඉන්න මිනිස්සු ඉන්නෙත් පීඩාවෙන්..එහෙව් එකේ ඔය වගේ දේවල් කියනකොට ඕව අහගන්න වෙනවා..උඹලත් ඉතින් වෙලාවට පැනගත්ත අරක මේක කිව්වට හිත තියෙන ට්‍රැක්ලන්තේ නේ..එකනේ ගූ ගොඩවල් උස්සන් ඇවිත් ත්‍රෙඩ් දාන්නේ..ඒ වගේ දියුණු රටක සුකොපබෝගී ජීවිත ගත කරන, සියල්ලෙන් අගතැන් පත්, අතට පයට සියලු සැප පහසුකම්, ආර්ථික ස්ථාවරත්වයෙන් ඉහලටම ගිහින් ෆර්ස්ට් ක්ලාස් ලයිෆ් ගෙවන උබලට මේක අස්සේ රින්ගන් ඉන්නවට වඩා මොනවා කරන්න දේවල් නැතුව ඇතිද...:love:

    එහෙව් තොපි මොන රෙද්දකට මේ ට්‍රැක් ලන්තේ සිංහලු එක්ක ඇරගන්න එනවද කියල මට නම් තේරෙන්නේ නැහැ...:no:
     
    රිදුනේ නම් රිප්ලයි වලට නෙවෙයි මචං.මොනව වුනත් අම්ම තාත්තා බලන්න කියල අවුරුද්දට පාරක් ඩොලර් 2000 ක් විතර ගෙවාගෙන යන "ලංකාවට" වෙච්ච දේ ගැන නම් දුකයි. කොහොමට තිබ්බ රටක්ද බං මේක, කොහොමද මේ තරමට ගොන් වුනේ කියන එක නම් මාර ප්‍රශ්නයක් මචං.

    මේක දැම්මේ මචං මට කාවවත් අවුස්සගන්නවත් මම උඹලට වඩා හොඳ තැනක ඉන්නව කියලා පෙන්නන්නවත් නෙවෙයි, ඇත්තටම අපේ රට වැටිච්ච තැන ගැන සාතිශය සංවේගය නිසා. කොටිම්ම මෙවා ට්‍රැක් පැනපු උන්ගේ වැඩ කියලවත් තෙරෙන්නේ නැති, අහන, දකින, ෆේස් බුක් එකේ ට්‍රෙන්ඩ් වෙන ඕනෑම බුලක් ඇත්ත කියල හිතන කට්ටියක් ඉන්නවා කියලා මට තේරිච්ච නිසා.

    අනේ ගොඩක් තෑම්ස් මෙයා, මං ගැන වොරි වුනාට. 🙏 😂

    ට්‍රැක්ලන්තේ #2 - ගව සම්පතට බුදු සරණයි!

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇග වෙන රටක තිබුනට හිත තියෙන්නේ ලංකාවේ. ට්‍රැක්ලන්තේ කියා කියා වැලිඩේෂන් හොයනවා. 😂
    ඔය මොන ලන්තෙත් ට්‍රැක් ඩයල් ඕන තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: NaOH

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    අඩේ ඇමරිකාවෙන් තව එකෙක් බැහැලා ඉන්නවා. මතු බුදු වන බෝධිසත්ව කෙනෙක්. උබ ඌ ගැන දැනුවත්ද @ewijesekara ? :nerd:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අඩේ ඇමරිකාවෙන් තව එකෙක් බැහැලා ඉන්නවා. මතු බුදු වන බෝධිසත්ව කෙනෙක්. උබ ඌ ගැන දැනුවත්ද @ewijesekara ? :nerd:
    ඒ කවුද බං? යකෝ, හතු පිපෙන්නා වගේ දැන් බුදුවරු!

    ට්‍රැක්ලන්තේ විතරක් නෙවෙයි බං ඇමරිකාවේ ඉන්න ට්‍රැක්ලන්තෙ උනුත් ඒ වගේ තමයි. පහුගිය අවුරුද්ද අන්තිමේ මම පොඩි වැඩකට මිචිගන් පැත්තේ කරක් ගැහුවා. මගේ යාලුවෙක් ඉන්නව සවුත් ෆීල්ඩ් කියල පැත්තක. ඌ මාව අරන් ආවා ඉතාම ප්‍රෙස්ටීජියස්ස් කියල සැලකෙන මිචිගන් වල පලාතකට, ඒකේ තමයි මිචිගන් යුනි එක තියෙන්නේත්. ඈන් ආබර් කියන මේ කුඩා කොලේජ් ටවුන් එකේයි යුනි එකවටෙයි මාව ගෙනියන ගමන් ඌ මාර කතාවක් කිව්වා. ඈන් ආබර් ඉන්න අපේ ට්‍රැක්ලන්තෙ කට්ටිය ඉතාම උගත්, හුඟක් අය ෆෝඩ් එකේ, ජී එම්, ක්‍රයිස්ලර් වගේ කොම්පැනි වල ඉන්ජෝ. එහෙම නැහ්නං ඩොකාලා, පී එච් ඩී තියෙන බයොකෙමිස්ට්ලා වගේ අය. මුන් මීට අවුරුදු කීපයකට කලින් විමුක්තා කියල මෙහෙනින් වහන්සේ කෙනෙක් කියාගන්න ගෑනියෙක් ගෙනැල්ලා! අමුතු ධර්මයක්ලු දේශනා කොරන්නේ. ඒ ගෑනිගේ දේශනා නිකං අර වහරක ගොන් වහන්සේගේ දේශනා වගේමයි. ඉතිං අපේ උගත් වැදගත් ට්‍රැකාලා පෝලිමේ ගිහිල්ලා අර ගෑනිගේ බණ අහලා බිම පෙරලි පෙරලි වඳින්න. මගේ යාලුව කිව්ව ඒ ගෑනි දැන් ජටාවක් ගහගෙන කහ ඇඳගෙන එයා නිවන් දැක්ක කියලා කියාගන්න මැන්ටල් ඩයල් එකක්ලු. ඒත් ඉතින් අර අපේ ඈන් ආබර් ඉන්න අපේ ට්‍රැක්ලන්තේ කට්ටිය දන්නේ නැ, දැක්කේ නෑ, මුකුත් වුනේ නෑ වගේ සවුත්ෆීල්ඩ් පන්සලටත් එනවලු ලැජ්ජ නැතුව. ඔන්න ඉතිං ට්‍රැක්ලන්තේ ඉන්ජො, ඩොකාලා විමුක්තා කඩේ ඇරියේ එහෙමයි කියල මගේ යාලුවා හිනාවුනා. 😂 😂

    • Love
    Reactions: Candid-B