වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

    අද උදේ මං ගියා අම්මත් එක්ක වෙලාවල් බලන තැනකට..අම්මා බල කරපු නිසා මයි මං ගියේ නැත්තන් මං යන්නෙ නෑ මොකද කියන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැති නිසා :no: එතන හිටියා ටිකක් මහත ගෑනියෙක් :nerd: මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා :oo: තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු :baffled: අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු :sorry: ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු :sorry: තව කිව්වා අමනුෂ්‍ය බලපෑමක් තියනවලු...තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ඇහුවා මට පටස් ගාලා මතක් උනා යකෝ ආච්චි නැති උනා නේද කියලා (දැන් මාස 8ක් විතර ඇති) :baffled: :sorry: :sorry: මට දැන් මේවා හැමවෙලෙම මතක් වෙනවා මචන්ලා මට දැන් බයික් වල යන්ඩත් බයයි :( අනේ මන්දා ඉතින්.....:(

    උබලා මේවා විස්වාස කරනවද??? :nerd: මේවා ඇත්තටම වෙනවද උබලට මේ වගේ අත්දැකීම් නැද්ද....මොනවා හරි කියලා යන්න...
     
    • Like
    Reactions: DT Dilan

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    කලබල වෙන්නෙ නැතිව වෙන තැනකට ගිහිල්ලා බලපන්
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    කලබල වෙන්නෙ නැතිව වෙන තැනකට ගිහිල්ලා බලපන්
    වෙන තැනකටත් ගිහින් බලන්න ඕනේ thankz මචන් cmnt කලාට
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මේක උබව බය කරන්න නෙමි කියන්නෙ ඇත්තම කතාවක් ,,මගෙ යාලුවෙක් accident උනා මචන් දැනට අවුරුදු 3 කට කලින් ඊට පස්සෙ අපි උගෙ කේන්දරේ බැලුව එතකොට කිව්ව මචන් මේ කේන්දරය අයිති කෙනා මේ වෙනකොට හොද සිහියෙන් ඉන්න බෑ ඒ කියන්නෙ වතුර ටිකක් වත් බොන්න පුලුවන් තත්වෙක නෑ කියල ..මෙය හරියටම දැනට මාස 1 ඉදල ගෙදර ඉදල නෑ පැය 24කට වඩා කියල කිව්ව. .
    මචන් ඒ වෙනකොට ඌ accident වෙලා ICU දාල තිබ්බෙ ..සිහියනෑ ..ඒ මාසෙ ඌ ගෙදර හිටියෙත් නෑ මචන් ඒ කතාවත් හරි.

    තව කිව්ව බන් ඌගෙ ඔලුව තමා ඩැමේජ් වෙලා තියෙන්නෙ ඕනි කියලත් එකත් හරි ,,

    මචන් හැබැයි ඔය අපල කියන ඒවට බෝදි පූජා තියන එක නම් හොදයි කියනව ..එවත් කරන හැටි ඔය වෙලවල් බලන අය කියනවා ..උබ ඕව පිලිගත්තත් නැතත් පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරපන් .

    .මෙච්චර ලිව්වෙ මචන් මට අත්දැකීමක් තියන නිසා උබට මේක වැදගත් වෙයි කියල හිතුන හින්දත්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    umbe kaata deela wade allan thiyenne... owa boru katha..... rawatenna epa.

    umbatama alla ganna onnan ahapan kawadata kohomada hire yanne... kohomada konda kadenne koi widiyata accident eka wenne kiyala.. unta owata uththara naa!

    umbawa baya karala salli ganna balanne!
     
    • Like
    Reactions: nilangaferna

    kingdewi

    Well-known member
  • ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !
     
    • Like
    Reactions: Ayeshlive

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    මචන් මේක උබව බය කරන්න නෙමි කියන්නෙ ඇත්තම කතාවක් ,,මගෙ යාලුවෙක් accident උනා මචන් දැනට අවුරුදු 3 කට කලින් ඊට පස්සෙ අපි උගෙ කේන්දරේ බැලුව එතකොට කිව්ව මචන් මේ කේන්දරය අයිති කෙනා මේ වෙනකොට හොද සිහියෙන් ඉන්න බෑ ඒ කියන්නෙ වතුර ටිකක් වත් බොන්න පුලුවන් තත්වෙක නෑ කියල ..මෙය හරියටම දැනට මාස 1 ඉදල ගෙදර ඉදල නෑ පැය 24කට වඩා කියල කිව්ව. .
    මචන් ඒ වෙනකොට ඌ accident වෙලා ICU දාල තිබ්බෙ ..සිහියනෑ ..ඒ මාසෙ ඌ ගෙදර හිටියෙත් නෑ මචන් ඒ කතාවත් හරි.

    තව කිව්ව බන් ඌගෙ ඔලුව තමා ඩැමේජ් වෙලා තියෙන්නෙ ඕනි කියලත් එකත් හරි ,,

    මචන් හැබැයි ඔය අපල කියන ඒවට බෝදි පූජා තියන එක නම් හොදයි කියනව ..එවත් කරන හැටි ඔය වෙලවල් බලන අය කියනවා ..උබ ඕව පිලිගත්තත් නැතත් පොඩ්ඩක් පරිස්සමින් වැඩ කරපන් .

    .මෙච්චර ලිව්වෙ මචන් මට අත්දැකීමක් තියන නිසා උබට මේක වැදගත් වෙයි කියල හිතුන හින්දත්
    මටත් කිව්වා බං බෝධි පූජා එහෙම තියන්න කියලා :( මං දැන් පාරෙ උනත් යන්නෙ හෙන කල්පනාවෙන් බං ගොඩක් ස්තූතියි සහෝ මේ ටික දැම්මට !!
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ ඔය ගියේ සාස්තර කියන තැනකට නම් ගෙඩිය පිටින්ම ඕක හිතෙන් අයින් කරල දාපන් අමුම කෙප්පයක්.
    කේන්දර බලන තැනකට නම් උඹට ඔය කියපු හදිසි අනතුරු වලට එහෙම බෝධිපූජා වගේ දේවල් කරපන්. කල්පනාවෙන් වැඩ කටයුතු කරපන්. මොකද කේන්දර කියන දේ 100%ක්ම බොරුයි කියල ඉවත දාන්න බෑ. හැබැයි කේන්දරෙන් කියන්නෙ ඉස්සරහට වෙන දෙයක් නම් ඒක වලක්වගන්න අපිට පුළුවන්.

    අර ආච්චිගේ කතාවනම් ගණන් ගන්න එපා බං :lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    umbe kaata deela wade allan thiyenne... owa boru katha..... rawatenna epa.

    umbatama alla ganna onnan ahapan kawadata kohomada hire yanne... kohomada konda kadenne koi widiyata accident eka wenne kiyala.. unta owata uththara naa!

    umbawa baya karala salli ganna balanne!
    ගොඩක් අය කියනවා බොරු කියලා :nerd: මට හිරේ යන්ඩ වෙනවලු 2012 ජූනි 13 යි 2013 ජුනි 13 යි අතර කොන්ද කැඩෙනවා කිව්වෙ accident එකක් වෙලා කියලා විතරයි කිව්වෙ

    ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    ඒකත් ඇත්ත උබ කියපු දේ කරන්න ඕනෙ...
    thankss මචන්ලා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    පිස්සුද බන් ඔය කියන හැටියට වෙනවා නම් මොනවා කරන්න බැරිද? වෙන තැනකිනුත් බලපන්..අනික බන් ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඔනවට වඩා ඕවා ව්ශ්වාස කරන් එපා බන්, කොහොම උනත් බෝධ් පුජාවක් කර්නන් එකෙන් ලොකු නිදහසක් ලැබෙයි මචන්
     
    shashie

    Member
    Feb 12, 2007
    157
    32
    0
    37
    Liverpool, UK
    මමනුම් ඕව විශ්වාස කරන්නෑ. ගිහිල්ල පන්සලේ හාමුදුරුවන්ට මේ ගැන කියපන්. එයාලට මේවා ගැන දැනුමක් තියෙනවනේ.............
    මටත් සාත්තර කාරයෙක් කිව්වා මම පස් පාරක් බදිනවා කියල ........ මටනම් මර HAPPY ඉතින් ඕක අහල......... හබි අත්ටක් කියලනුම් පෙන්නේ ණාආආආආආආ...........
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    උඹ ඔය ගියේ සාස්තර කියන තැනකට නම් ගෙඩිය පිටින්ම ඕක හිතෙන් අයින් කරල දාපන් අමුම කෙප්පයක්.
    කේන්දර බලන තැනකට නම් උඹට ඔය කියපු හදිසි අනතුරු වලට එහෙම බෝධිපූජා වගේ දේවල් කරපන්. කල්පනාවෙන් වැඩ කටයුතු කරපන්. මොකද කේන්දර කියන දේ 100%ක්ම බොරුයි කියල ඉවත දාන්න බෑ. හැබැයි කේන්දරෙන් කියන්නෙ ඉස්සරහට වෙන දෙයක් නම් ඒක වලක්වගන්න අපිට පුළුවන්.

    අර ආච්චිගේ කතාවනම් ගණන් ගන්න එපා බං :lol:
    ඒත් එවලේ නං මට ටිකක් බය හිතුනා බං සීන් එක කියන්නෙ ආච්චි නැති උනේ මගෙ කාමරේ ඉදලා :oo: :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවා ඕනවට වඩා හිතට ගන්න එපා මචං... ඒ වුනාට කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි.... :D
    දෙයක් වෙන්න තියෙනවනම් ඒක වලක්වන්න බෑ.. ඒත් එහෙමයි කියලා ඒ දේ වෙනකන් ඔක්කොම වැඩ අවුල් කරන් ඉන්න එකත් මෝඩ කමක්... ඕවා අමතක කරලා දාපං... කෝකටත් බයික් පදින්නේ නැතුව ඉන්න එක නම් ඇඟට ගුනයි... පුලුවන් තරම් පින් දහම්, බෝධි පූජා කරපං.. එහෙම කරලා තමන්ට තියෙන අපල වලින් කරදර වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න... :)
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ඔව් මචෝ බොරුම නෙවෙයි ගොඩක් ඒවා ඇත්ත මොකද මටත් ඇහෙම කියපුව හරි තියෙනවා...:sorry::sorry:උබට කරන්න තියෙන හොදම දේ තමයි පුළුවන් හැම වෙලාවේම බෝධි පුජ තියන්න ,හැමදාම ගෙදර උදේ හවස බුදුන් වඳින්න ...බුදුන්ගේ බලයට ඕවා යටයි මචෝ...අනිත් වැදගත්ම දේ තමයි ඕක ගැන හිතන එක නවත්තපන් ...එක ගොඩක් වැදගත්....:yes::yes:බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ...!!!:yes::yes:පුලුවන්නම් බෙහෙත් ගන්න අමාරු කෙනෙක්ට උබේ ඔය දේවල් ගැන හිතල බෙහෙත් ටිකක් ඇහෙම අරගෙන දීපන්...:):)බය නොවී හිතේ විශ්වසෙන් වැඩ කරපන්..!!!
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    උඹ ඔය ගියේ සාස්තර කියන තැනකට නම් ගෙඩිය පිටින්ම ඕක හිතෙන් අයින් කරල දාපන් අමුම කෙප්පයක්.
    කේන්දර බලන තැනකට නම් උඹට ඔය කියපු හදිසි අනතුරු වලට එහෙම බෝධිපූජා වගේ දේවල් කරපන්. කල්පනාවෙන් වැඩ කටයුතු කරපන්. මොකද කේන්දර කියන දේ 100%ක්ම බොරුයි කියල ඉවත දාන්න බෑ. හැබැයි කේන්දරෙන් කියන්නෙ ඉස්සරහට වෙන දෙයක් නම් ඒක වලක්වගන්න අපිට පුළුවන්.

    අර ආච්චිගේ කතාවනම් ගණන් ගන්න එපා බං :lol:

    ඔව් මචන්...සැලකිල්ලෙන් වැඩ කරනෙක කොයි එකටත් හොඳයිනේ...
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    මමනුම් ඕව විශ්වාස කරන්නෑ. ගිහිල්ල පන්සලේ හාමුදුරුවන්ට මේ ගැන කියපන්. එයාලට මේවා ගැන දැනුමක් තියෙනවනේ.............
    මටත් සාත්තර කාරයෙක් කිව්වා මම පස් පාරක් බදිනවා කියල ........ මටනම් මර HAPPY ඉතින් ඕක අහල......... හබි අත්ටක් කියලනුම් පෙන්නේ ණාආආආආආආ...........
    මටති කිව්වා ඒ වගෙ එකක් මං කසාද බැන්දට වැඩක් නෑලු ගනිකාවෝ පස්සෙ යනවලු බලපන් ඉතින් මේ ගෑනි අම්ම ඉස්සරහම ඒක කිව්වනෙ :baffled:

    thankzz මචන්ලා