වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා
අද උදේ මං ගියා අම්මත් එක්ක වෙලාවල් බලන තැනකට..අම්මා බල කරපු නිසා මයි මං ගියේ නැත්තන් මං යන්නෙ නෑ මොකද කියන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැති නිසා
එතන හිටියා ටිකක් මහත ගෑනියෙක්
මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා
තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු
අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු
ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු
තව කිව්වා අමනුෂ්‍ය බලපෑමක් තියනවලු...තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ඇහුවා මට පටස් ගාලා මතක් උනා යකෝ ආච්චි නැති උනා නේද කියලා (දැන් මාස 8ක් විතර ඇති)
මට දැන් මේවා හැමවෙලෙම මතක් වෙනවා මචන්ලා මට දැන් බයික් වල යන්ඩත් බයයි
අනේ මන්දා ඉතින්.....

උබලා මේවා විස්වාස කරනවද???
මේවා ඇත්තටම වෙනවද උබලට මේ වගේ අත්දැකීම් නැද්ද....මොනවා හරි කියලා යන්න...