වෙලාව ගැලපෙන් නෑ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,285
    10,556
    113
    වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
    මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා :( :(
     
    • Wow
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    තමන්ට ගැලපෙනවනම් වෙලාව ගැලපෙයි...වෙලාව ගලපපු ඒවත් උසාවි වල තවම කේස් යනවා

    ඔය වගේ දේවල් මිනිස්සුන්ගෙන් අහන්න එපා..තමන් තීරනය කරන්න...

    මගේ අදහස කිව්වේ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
    මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා :( :(
    kadala iwarai kiyapan ban.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තමන්ට ගැලපෙනවනම් වෙලාව ගැලපෙයි...වෙලාව ගලපපු ඒවත් උසාවි වල තවම කේස් යනවා

    ඔය වගේ දේවල් මිනිස්සුන්ගෙන් අහන්න එපා..තමන් තීරනය කරන්න...

    මගේ අදහස කිව්වේ...
    Danna galapena couples godakata velaval nisa case vatuna. Anthimata anduran nathi un bandagena guti kaka innava 😂
     
    • Like
    Reactions: ChamaraGL

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
    මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා :( :(
    තැන් 5කින් විතර බලපන්. එතකොට උබටම තෙරෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
    හස්කිලව බන්දන්න හදහනුත් බලනව ද මහත්තයො? :eek:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
    ඕව මොනවද බන්, අර කතාවටත් කියන්නෙ බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියල....😅

    මේ... මන් උඹට බල්ල කිව්ව හෙම නෙවෙයි ඈ....😎😀

    හස්කිලව බන්දන්න හදහනුත් බලනව ද මහත්තයො? :eek:
    ප්‍රොෆයිල් පික් එක විතරයි හස්කි....
    රියල් වර්ෂන් එක දේශීය වල්....😂
    ------ Post added on Oct 19, 2022 at 8:44 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
    sliit kellonge patta gal hummm 😍 😍 😍
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
    මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල

    මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.

    අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි. 😒
    ඔය කොයි කාලේද මාමේ.. අනූ ගණන්වල අගබාගේ වගේ නේ.. :baffled:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    digital අත් ඔරලෝසු දෙකක් ගනින් මචන්
    හරියට time zone එකට සෙට් වෙන්න වෙලාව හදාගනින්
    එතකොට දෙන්නම synchronize වෙනවා
     
    • Love
    Reactions: Solo Rider

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මම කිව්වට මුකුත් හිතන්න එපා, යන්න ඕනේ වෙද්දි ගෑනු හදාගන්න තියරි ඕවා. මහ එවුන් මේකිගේ ඔලුවට දානවා උඹට මුට වඩා එකෙක් කරගහන්න පුළුවන් කියලා. එතකොට ඒකිටත් හිතෙනවා, එක්කෝ මහා එවුන් දැනටම එකෙක් ටාර්ගට් කරන ඉන්නවා ඒකිට interested. ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. අඩුගානේ වෙලාවල් ගැලපෙන්නේ නෑ අපි ඒකට මොකද කරන්නේ කියලවත් අහනවා මිසක් වෙලාව ගැලපෙන්නේ නෑ අපි නවත්තමු කියන්නේ නෑ. වෙලාවල් ගැලපෙන්නේ නැත්තන් ගොඩක් වෙලාවට කියනවා බාරයක් වෙන්න, නැත්තන් සුරයක් දාන්න හරි මොකක් හරි රෙද්දක්. නැතුව බැන්දොත් තොපි දෙන්නම අනිවා මැරෙනවා කියන්නේ නෑ. ඒ නිසා පොඩ්ඩක් කෙල්ලගේ හැසිරීම ගැන අවධානෙන් හිටපන්. එතකොට එහෙම සීන් එකක් තියෙනවද බලාගන්න පුළුවන්. එහෙම නෑ වගේනම් බැදපන් වෙලාව ගලපලා බැදපු උන් තමයි මාස 2,3න් ඩිවෝර්ස් වෙලා තියෙන්නෙත්. එක්කෝ ජුන්ඩා නගින්නේ නෑ, එක්කෝ ගෑනිට මානසික ලෙඩක් තිබිලා හංගලා, එක්කෝ මිනිහට වෙන ගෑනු, එක්කෝ ගෑනිගේ කලින් කොල්ලා ජිකිජිකිය දාපු ෆොටෝ මිනිහට එවලා. වෙලාව ගැලපුනා කියලා එහෙනම් ඒ කසාදත් තියෙන්න එපැයි.
     
    Last edited:

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    මම කිව්වට මුකුත් හිතන්න එපා, යන්න ඕනේ වෙද්දි ගෑනු හදාගන්න තියරි ඕවා. මහ එවුන් මේකිගේ ඔලුවට දානවා උඹට මුට වඩා එකෙක් කරගහන්න පුළුවන් කියලා. එතකොට ඒකිටත් හිතෙනවා, එක්කෝ මහා එවුන් දැනටම එකෙක් ටාර්ගට් කරන ඉන්නවා ඒකිට interested. ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. අඩුගානේ වෙලාවල් ගැලපෙන්නේ නෑ අපි ඒකට මොකද කරන්නේ කියලවත් අහනවා මිසක් වෙලාව ගැලපෙන්නේ නෑ අපි නවත්තමු කියන්නේ නෑ. වෙලාවල් ගැලපෙන්නේ නැත්තන් ගොඩක් වෙලාවට කියනවා බාරයක් වෙන්න, නැත්තන් සුරයක් දාන්න හරි මොකක් හරි රෙද්දක්. නැතුව බැන්දොත් තොපි දෙන්නම අනිවා මැරෙනවා කියන්නේ නෑ. මට විශ්වාසයි ඕක කෙල්ලගෙයි මහ ගෑනිගෙයි ගේමක්.
    ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. 100% true
     
    • Like
    Reactions: Solo Rider

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    මම කිව්වට මුකුත් හිතන්න එපා, යන්න ඕනේ වෙද්දි ගෑනු හදාගන්න තියරි ඕවා. මහ එවුන් මේකිගේ ඔලුවට දානවා උඹට මුට වඩා එකෙක් කරගහන්න පුළුවන් කියලා. එතකොට ඒකිටත් හිතෙනවා, එක්කෝ මහා එවුන් දැනටම එකෙක් ටාර්ගට් කරන ඉන්නවා ඒකිට interested. ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. අඩුගානේ වෙලාවල් ගැලපෙන්නේ නෑ අපි ඒකට මොකද කරන්නේ කියලවත් අහනවා මිසක් වෙලාව ගැලපෙන්නේ නෑ අපි නවත්තමු කියන්නේ නෑ. වෙලාවල් ගැලපෙන්නේ නැත්තන් ගොඩක් වෙලාවට කියනවා බාරයක් වෙන්න, නැත්තන් සුරයක් දාන්න හරි මොකක් හරි රෙද්දක්. නැතුව බැන්දොත් තොපි දෙන්නම අනිවා මැරෙනවා කියන්නේ නෑ. ඒ නිසා පොඩ්ඩක් කෙල්ලගේ හැසිරීම ගැන අවධානෙන් හිටපන්. එතකොට එහෙම සීන් එකක් තියෙනවද බලාගන්න පුළුවන්. එහෙම නෑ වගේනම් බැදපන් වෙලාව ගලපලා බැදපු උන් තමයි මාස 2,3න් ඩිවෝර්ස් වෙලා තියෙන්නෙත්. එක්කෝ ජුන්ඩා නගින්නේ නෑ, එක්කෝ ගෑනිට මානසික ලෙඩක් තිබිලා හංගලා, එක්කෝ මිනිහට වෙන ගෑනු, එක්කෝ ගෑනිගේ කලින් කොල්ලා ජිකිජිකිය දාපු ෆොටෝ මිනිහට එවලා. වෙලාව ගැලපුනා කියලා එහෙනම් ඒ කසාදත් තියෙන්න එපැයි.
    2000 පස්සේ උන් හිතන විදිහ
     
    • Like
    Reactions: Stimulus mind