වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා
මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා
kadala iwarai kiyapan ban.වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා![]()
![]()
Danna galapena couples godakata velaval nisa case vatuna. Anthimata anduran nathi un bandagena guti kaka innavaතමන්ට ගැලපෙනවනම් වෙලාව ගැලපෙයි...වෙලාව ගලපපු ඒවත් උසාවි වල තවම කේස් යනවා
ඔය වගේ දේවල් මිනිස්සුන්ගෙන් අහන්න එපා..තමන් තීරනය කරන්න...
මගේ අදහස කිව්වේ...
තැන් 5කින් විතර බලපන්. එතකොට උබටම තෙරෙයි.වෙලාව ගැලපෙන් නෑති නිසා කෙල්ල අත් ඇරපු උන් ඉන්නවද? ඒකි පිලිගන්නෙත් නෑ..
මං පිලිගන්නෙත් නෑ. අම්මලා බලල ගැලපෙන් නෑ කියලා..දැන් නවත්තන්න කියලා බර බරේ දානවා![]()
![]()
හස්කිලව බන්දන්න හදහනුත් බලනව ද මහත්තයො?ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල
මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.
අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි.![]()

ලයිෆ් ඇඩ්වයිසස්වෙලාව බලන කේන්දර බලන විශ්වාස කරන , දේවාල ගානේ යන පවුලකින් කසාදයක් කරගන්න එපා !!
ඕව මොනවද බන්, අර කතාවටත් කියන්නෙ බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියල....ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල
මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.
අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි.![]()
ප්‍රොෆයිල් පික් එක විතරයි හස්කි....හස්කිලව බන්දන්න හදහනුත් බලනව ද මහත්තයො?![]()
sliit kellonge patta gal hummmස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල
මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.
අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි.![]()
ඔය කොයි කාලේද මාමේ.. අනූ ගණන්වල අගබාගේ වගේ නේ..ස්ලිට් ඉන්න කාලෙ එකියක් බෑ කීව,
මේ අවුරුද්දක් විතර ලව් එක ගියාටත් පස්සෙ. උන්ගෙ මහ එවුන් එහෙමත් මන් හම්බුන දවසක්. ඊට පස්සෙ වෙලාව බලමු කියල ඉල්ල්ල ගත්ත උපන් වෙලාව. ඊට පස්සෙ කියපි ගැලපෙන්නෙ නෑ නවත්තමු කියල. ඒකිගෙ අම්ම කතා කරල කීව කේන්දර තදටම බලනව කියල
මන් සතියට දවස් 3ක් එකිව බොඩිමට දාන්න පයින් යනව. වෙන නන් මහන්සියක් වෙලා නෑ.
අපරාදෙ ඕයි මගෙ වෙලාවයි , පයින් බඩ ගාපු මහන්සියයි.![]()

ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. 100% trueමම කිව්වට මුකුත් හිතන්න එපා, යන්න ඕනේ වෙද්දි ගෑනු හදාගන්න තියරි ඕවා. මහ එවුන් මේකිගේ ඔලුවට දානවා උඹට මුට වඩා එකෙක් කරගහන්න පුළුවන් කියලා. එතකොට ඒකිටත් හිතෙනවා, එක්කෝ මහා එවුන් දැනටම එකෙක් ටාර්ගට් කරන ඉන්නවා ඒකිට interested. ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. අඩුගානේ වෙලාවල් ගැලපෙන්නේ නෑ අපි ඒකට මොකද කරන්නේ කියලවත් අහනවා මිසක් වෙලාව ගැලපෙන්නේ නෑ අපි නවත්තමු කියන්නේ නෑ. වෙලාවල් ගැලපෙන්නේ නැත්තන් ගොඩක් වෙලාවට කියනවා බාරයක් වෙන්න, නැත්තන් සුරයක් දාන්න හරි මොකක් හරි රෙද්දක්. නැතුව බැන්දොත් තොපි දෙන්නම අනිවා මැරෙනවා කියන්නේ නෑ. මට විශ්වාසයි ඕක කෙල්ලගෙයි මහ ගෑනිගෙයි ගේමක්.
2000 පස්සේ උන් හිතන විදිහමම කිව්වට මුකුත් හිතන්න එපා, යන්න ඕනේ වෙද්දි ගෑනු හදාගන්න තියරි ඕවා. මහ එවුන් මේකිගේ ඔලුවට දානවා උඹට මුට වඩා එකෙක් කරගහන්න පුළුවන් කියලා. එතකොට ඒකිටත් හිතෙනවා, එක්කෝ මහා එවුන් දැනටම එකෙක් ටාර්ගට් කරන ඉන්නවා ඒකිට interested. ඉන්න ඕනේ එකී ලොවෙත් ඔය වගේ ගොන් රෙද්දවල් කියලා යන්න ඕනේ කියන්නේ නෑ. අඩුගානේ වෙලාවල් ගැලපෙන්නේ නෑ අපි ඒකට මොකද කරන්නේ කියලවත් අහනවා මිසක් වෙලාව ගැලපෙන්නේ නෑ අපි නවත්තමු කියන්නේ නෑ. වෙලාවල් ගැලපෙන්නේ නැත්තන් ගොඩක් වෙලාවට කියනවා බාරයක් වෙන්න, නැත්තන් සුරයක් දාන්න හරි මොකක් හරි රෙද්දක්. නැතුව බැන්දොත් තොපි දෙන්නම අනිවා මැරෙනවා කියන්නේ නෑ. ඒ නිසා පොඩ්ඩක් කෙල්ලගේ හැසිරීම ගැන අවධානෙන් හිටපන්. එතකොට එහෙම සීන් එකක් තියෙනවද බලාගන්න පුළුවන්. එහෙම නෑ වගේනම් බැදපන් වෙලාව ගලපලා බැදපු උන් තමයි මාස 2,3න් ඩිවෝර්ස් වෙලා තියෙන්නෙත්. එක්කෝ ජුන්ඩා නගින්නේ නෑ, එක්කෝ ගෑනිට මානසික ලෙඩක් තිබිලා හංගලා, එක්කෝ මිනිහට වෙන ගෑනු, එක්කෝ ගෑනිගේ කලින් කොල්ලා ජිකිජිකිය දාපු ෆොටෝ මිනිහට එවලා. වෙලාව ගැලපුනා කියලා එහෙනම් ඒ කසාදත් තියෙන්න එපැයි.