වෙලාව පාන්දර දෙකයි .. මන් යනවා තෙල් ගහන්න ..
වෙලාව පාන්දර දෙකයි .. නින්ද ගියේ නැහැ තවම ..
ඒක නිසා මන් යනවා ෂෙඩ් එකට තෙල් ගහන්න
ඒක නිසා මන් යනවා ෂෙඩ් එකට තෙල් ගහන්න
එල එල ගිහින් වරෙන්.. තෙල් ලිං හිස් වෙලාද දන්නෑ..
REP 27+ දුන්නා ඔන්න කපපුවටත් එක්ක..


IMAGE
තෑන්ක් යූ බඩි
සයුරේ රල සේ...අහසේ තරු සේ....
මිතු දම් පවතී...ලොව සැමදා...
උබ හොඳ එකෙක් කියල මට මේකට ආව දවසේ වගේ ඉඳන් තේරුණා .
උබව බලන්න ආසයි රනිදු
හා![]()



වෙලාව පාන්දර දෙකයි .. නින්ද ගියේ නැහැ තවම ..
ඒක නිසා මන් යනවා ෂෙඩ් එකට තෙල් ගහන්න![]()
![]()
සුබ උදෑසනක් වේවා.. උඹලාට නින්ද යන්නෙ නැද්ද බං..එල එල ගිහින් වරෙන්.. තෙල් ලිං හිස් වෙලාද දන්නෑ..
REP 27+ දුන්නා ඔන්න කපපුවටත් එක්ක..














තෙල් ගහන්න යනවා කිවුවම කවුද පකෙක් rep කපල .
හරි හරි අයියේ නොගිහින් ඉන්නම්![]()


