වෙව්ලනව

DIY

Member
Mar 18, 2016
830
249
0
අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

ejaculation:cool:
 

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    matath thiyenawa bn oya seen eka.bus eke ehema uda polla allagena innakota brake gahuwama athata bara enawabe ehakota th wewlanawa..
     

    AnuradhaRa

    Well-known member
  • නිකං ඉන්නකොටත් දැනෙනව මට අත පය හිරිවැටිල වගේ දෙයක්.. හිරිවැටිල කියන්නෙ අමුතු දැනීමක් ඒක.. ලොකුවට නෙමේ ටිකක් තියෙනව..
    restless legs syndrome කියන එකනං මට තියෙනව..
    ටීවි බල බල ඉඳල ඔහොමම පුටුවෙ උඩ ටිකක් ඇස් පියාගෙන ඉන්නව (නිදිමතට), ඒ වෙලාවට කකුල් දෙකට මේක වෙනව. ඇඳට ගිහින් නිදාගත්තම හරි යනව.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

    Shaky
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,887
    113
    මාතොට
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

    bona beheth walata thama :P
     
    • Like
    Reactions: AnuradhaRa