වෙව්ලනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

    ejaculation:cool:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    matath thiyenawa bn oya seen eka.bus eke ehema uda polla allagena innakota brake gahuwama athata bara enawabe ehakota th wewlanawa..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නිකං ඉන්නකොටත් දැනෙනව මට අත පය හිරිවැටිල වගේ දෙයක්.. හිරිවැටිල කියන්නෙ අමුතු දැනීමක් ඒක.. ලොකුවට නෙමේ ටිකක් තියෙනව..
    restless legs syndrome කියන එකනං මට තියෙනව..
    ටීවි බල බල ඉඳල ඔහොමම පුටුවෙ උඩ ටිකක් ඇස් පියාගෙන ඉන්නව (නිදිමතට), ඒ වෙලාවට කකුල් දෙකට මේක වෙනව. ඇඳට ගිහින් නිදාගත්තම හරි යනව.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

    Shaky
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අතට බර වෙලා ඉද්දි අත වෙවුලනවනෙ බං..
    අද ඊයෙ වෙච්ච දෙයක් නෙමේ.. අවුරුදු ගාණක ඉඳං..
    වෙවුලනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?

    bona beheth walata thama :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    bona beheth walata thama :P

    දැං මම බෙහෙත් බොන්නෙ නෑ මචං..
    කකුල් හිරිවැටෙන ලෙඩේ ඉස්සෙල්ලම දැනුනෙ බෙහෙත් බොන්ඩ ගත්ත කාලෙ තමා :yes: