වෙසක් එකට බල්ලො මරලා...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වෙසක් එකට බල්ලො මරලා...

    රාජ්‍ය වෙසක් උත්සවයට හිරිහැර වන නිසා බුත්තල නගරයේ බල්ලන් 38කට වස දී මරලා

    street-dogs2.jpg

    රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන
    සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා ඇතැයි බුත්තල ප්‍රදේශවාසීහු පවසති.

    බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් තිස් අටක මළ සිරුරු ඊයේ (22දා) නගර සභාවේ සේවකයන්
    යොදවා ඉවත් කළ බැව් 'මව්බිම' කළ විමසුමකදී පැවැසූ බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත ‍ෙදාළේවත්ත
    මහතා කවුරුන් විසින් සුනඛයන් මරා දැමුවේද යන්න තමා නොදන්නා බවත් සභාවේ කිසිම සේවකයකු ඊට සම්බන්ධ
    නොවූ බවත් පැවැසීය.

    බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මීට පෙර පැවැති සාකච්ඡාවකදී
    දඩාවතේ යන සුනඛයන්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳ සාකච්ඡා වුවත් සුනඛයන් මරාදැමීමට තීරණය නොකෙරිණි.

    මේ පිළිබඳ මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතාගෙන් කළ විමසුමකදී පැවැසුවේ බුත්තල
    නගරයේ හා ඒ අවට සැරිසරන සුනඛයන් වස දී මරා දැමීම පිළිබඳ ජලභීතිකා රෝග මර්දන ඒකකයෙන් විමසන ලෙසය.
    පසුගිය මාසයේදී සුනඛයන් සපා කෑමෙන් ජල භීතිකා රෝගය වැලැඳුණු දෙදෙනකු මියගිය බවයි.

    රාජ්‍ය වෙසක් සතිය ආරම්භ වූ දිනයේදීම සෞඛ්‍ය අංශ මඟින් සුනඛයන්ට වස දී මරා දැමීම පිළිකුලෙන් යුතුව හෙළා
    දකින බුත්තල නගරවාසීහු මේ පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිටිති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුදුන් අද වැඩ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා.. මේකද බන් රාජ්ය වෙසක්..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බුදුන් අද වැඩ හිටියනම් කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා.. මේකද බන් රාජ්ය වෙසක්..

    ඒකනෙ බන් රාජ්‍ය වෙන මොකක් හරි උත්සවයක් නම් කමක් නෑ කියමුකො මේක උතුම් වෙසක් උත්සවේ :oo:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දැන් සමහර උන් ඔළු බක්කො නටනව. දැන් බූත මූණුත් වෙසක් එකට එනවා. ඇටසැකිලි එහෙමත් පාරෙ විකුණන්න තියෙනවා දැක්කාම මොනවද වෙලා තියෙන්නෙ හිතෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකනෙ බන් රාජ්‍ය වෙන මොකක් හරි උත්සවයක් නම් කමක් නෑ කියමුකො මේක උතුම් වෙසක් උත්සවේ :oo:

    මේ රටත් දැන් නිකන් ගීතා කුමාරසින්හ ගේ makeup එක වගේ.. පිටින් විත්‍රයි ඔපේ.. යට බැලුවොත් බල්ලො බත් කන්නෙ නැ.. ඒ වගේ රටෙත් ශොබනේ පමනයි.. අබ්යන්තරය ගද ගහනවා..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    මේ රටත් දැන් නිකන් ගීතා කුමාරසින්හ ගේ makeup එක වගේ.. පිටින් විත්‍රයි ඔපේ.. යට බැලුවොත් බල්ලො බත් කන්නෙ නැ.. ඒ වගේ රටෙත් ශොබනේ පමනයි.. අබ්යන්තරය ගද ගහනවා..

    :lol::lol::lol:
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    බල්ලෝ මරල තියෙන්නේ ඊට වැඩ බල්ලෝ ටිකක් වෙන්න ඇති,
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මේ රටත් දැන් නිකන් ගීතා කුමාරසින්හ ගේ makeup එක වගේ.. පිටින් විත්‍රයි ඔපේ.. යට බැලුවොත් බල්ලො බත් කන්නෙ නැ.. ඒ වගේ රටෙත් ශොබනේ පමනයි.. අබ්යන්තරය ගද ගහනවා..

    :rofl::yes:
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    ballo marana eka paw wadak! ballo wenuwen abaya bumiyak hadala paare inna ballo tika eke daanna one. ballonta wanda sathkam karana ekenuth paare inna ballo tika adu kara ganna puluwan.
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████

    මේ රටත් දැන් නිකන් ගීතා කුමාරසින්හ ගේ makeup එක වගේ.. පිටින් විත්‍රයි ඔපේ.. යට බැලුවොත් බල්ලො බත් කන්නෙ නැ.. ඒ වගේ රටෙත් ශොබනේ පමනයි.. අබ්යන්තරය ගද ගහනවා..

    සිරාවට මචං... :yes: