වෙසක් එකට වෙසක් කූඩු හැදුවද?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ෆොටෝ ගහන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හොයල දීපං :yes: :yes:
දාන්නං :D :D :D

පොටෝ ගහන්ඩ මොකටද බන් සොෆ්ට්වෙයා(ර්) ඒකට කැමරාවක් හරි කැමරා පෝන් එකක් හරිනෙ ඕනෙ.... :confused:
 

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    වටිනාකම තියෙන්නේ ගෙදර කට්ටියම එකතු වෙලා කූඩු හදල ඒවාට බල්බ් දල ලස්සනට සරසද්දියි බං. :)
    එත් එක ඒ විදියටම වෙන්නේ නෑ බං ගොඩක් වෙලාවට :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොටෝ ගහන්ඩ මොකටද බන් සොෆ්ට්වෙයා(ර්) ඒකට කැමරාවක් හරි කැමරා පෝන් එකක් හරිනෙ ඕනෙ.... :confused:

    ඉතිං ඒව නැති හින්දනෙ සොෆ්ට්වෙයා එකක් ඉල්ලුවෙ :baffled: :baffled: