වෙසක් එකට හොද වැඩක්

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
වෙසක් එකට හොද වැඩක්

මචන්ලා මම මේ එන වෙසක් පෝයට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ මෙන්න මේකයි.පෝයට සිල් ගන්න සිල් ඇත්තන්ට බන/කවිබන/පිරිත් වගේ දෙයක් dvd එකකට ගහල ඒ යට නොමිලේ දෙන්න මොකද කියන්නේ ඒ ගැන මට හොද කවිබ බන ටිකක් හොයල දෙන්න හොදට හිතට වදින ටිකක් පිරිත්නම් මම ගව තියනවා අනික dvd එකේ කවරය ඩිසයින් කරන්නත් ඕනි කොහොම උනත් dvd 200-300 ඕනි මේ ටික ගහන්න දැන්ම පටන් ගන්න ඕනිනේ ඔයාලට පුළුවන් නම් හොද කවිබන් ටිකක් හොයල දෙන්න බන උනත් කමක් නැහැ ලොකු පිනක් වේවි.අදහස් තියනවනම් කියන්න මේ මගේ අදහස
බුදු සරණයි



බම්ප් කෑල්ලක්වත් දාල යන්න
:lol:
 
Last edited:
පට්ට වැඩක් මචං, පුළුවන් නම් CD වලටත් ගහන්න, මොකද DVD වල බන අහන්න පුළුවන් පිරිස (dvd) තියෙන පිරිස සීමිත නිසා.
මම සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ගොඩක් තියෙන ලින්ක් එකක් දෙන්නම්.
මෙතනින් ගන්න.
බුදුසරණයි.
 
  • Like
Reactions: nvhcc89
තෝරලා සුපිරි බන ටිකක් දියණ මචන්

හොදයි මචං. මාතෘකාව ගැලපෙන වයස් කාන්ඩේට ඒ ඒ මාතෘකාවෙන් යන ධර්මදේශන බෙදල දියණ මචං. උදාහරණයක් විදිහට කිව්වොත් අර පවුලේවගකීම කියන ධර්මදේශනාවේ තියෙන්නේ, අබු සැමියන් ගැන, එක නිසා තරුණ/මදි වියේ අයට එක ගැලපෙනවා. මට මතක විදිහට එකේ තිබුනේ නකුල මාතා කතාව ගැන. මම තව විස්තරයක් එවන්නම් මචං වෙලාව ලැබෙන විදිහට.
 

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    machan mawath oya wadeta sambanda karaganin.
    mata loku ganak denna ba.
    rupiyal 1000 wage de3nna puluwan]
    puluwannam uba bank account de3tails pm karapan.
    mama salli dannam.

    Budu Saranai !
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    dvd එකට කවරයක් හදාගන්න ඕනි හොද නමක් දාල කවොරුත් එකතුවෙලා හදමු....
    ඔයාලගෙන් ලැබුන සහයෝගේනම් ගොඩක් වටිනවා යාලුවනේ ..
    ඔයාලටත් පුළුවනි නේද ඔයාලගේ පන්සලේ මේ දේම කරන්න.....
    ඔයාල ඔක්කොමටම පින්.....
    බුදු සරණයි...