වෙසක් කූඩු ගන්න තැනක්
මචන්ලා කඩුවෙල මාලබේ පැත්තේ අඩුවට කූඩු ගන්න තියෙන්නේ කොහෙද? මම මේ පාර හැදුවේ නැහැ වෙලාව නැති නිසා. එත් අල්ලපු ගෙදර එකා කොහෙන්ද මන්දා කූඩු 100 විතර ගෙනත් උන්ගේ ගේ පිරෙන්න එල්ලනවා. බල්බ් වැල් විතරක් දැම්මොත් මට චාටර් එක. ඉක්මනට කියන්න මම දැන්ම ගිහින් ගෙන්න ඕන

Inna thana dagena inne Colombo 7