දවස් 4ක් නිවාඩු තිබ්බ, කොහෙවත් ගියෙ නැද්ද ඉතින්? මාත් ප්ලෑනක් ගහල හිටියෙ, ඒත් වෙනද වගේම හබක් උනා.
අන්තිමට ඕක්කොම වැඩ සෙට්ල් වෙන කොට, සදුද විතරයි ඉතුරු. එක දවසකට යන්න කම්මැලි හිතුනත්, ජීවිතෙට නොගිය පලාතක් උන
මන්දාරම් නුවර පැත්තට යන්න ඕන කියල හිතුන නිසා, සදුද පාන්දර 3ට විතර එලියට බැස්ස.
මන්දාරම් නුවර.
මේක වීව් පොයින්ට් එකක් වගේම, දිය ඇල්ලකුත්, තව කෑම්පින් සයිට් එහෙකුත් තියනව.
නුවරට ගිහිල්ල, එතනින් රජමාවතෙ ගිහින්, මගදි නුවරඑලිය පැත්තට යනකොට තමා තියෙන්නෙ. පාරවල් නන් ඔක්කොම වගේ කාපට් වීව් පොයින්ට් එක වෙනකම්ම වගෙ.
කොම හරි ගියා ඉතින්, ඒත් ඉතින් ඔය ට්‍රැවල් සයිට් වල තියන තරම් එකෙක් නෑ ඉතින්, මන් උදෙ 7 වෙද්දි ගියත්, කිසිම මීදුමක්වත් නෑ
වලාකුලක් ඇවිල්ල ඇගෙ හැපුනෙත් නෑ
සමහර විට , කෑම්පින් සයිට් එකෙ වීව් එක හොද ඇති, එහෙ නන් ගියෙ නෑ
මන්දාරම් නුවර දිය ඇල්ල බලන්න ගියා, ඊට වඩ ලස්සන ඒව මේ කෑගල්ල පැත්තෙ තියනව.
කොම හරි, වෙලාව තාම 9යි. මොකද කරන්න කියල කල්පනා කරල
රාගල, කදුපොල පැත්තෙන් නුවර එලියට ආව. තව වෙලා තිබ්බ නිසා, හොර්ටන් ප්ලෙන්ස් පැත්තෙන් බොරලන්දට යන්න හිතුන.
අම්මට හුඩු යකො සෙනග.
හොර්ටන් ප්ලෙන්ස් වල පැය කාලක්වත් හිටියෙ නෑ, ආව එන්න, එ තරම් සෙනග
මට අම්තක උනානෙ දවස් 4ක නිවාඩුව.
කොම හරි ඔහියට ඇවිල්ල,
බොරලන්ද , හපුතලෙට එනකොට පාරෙ වාහන වැඩියි.
නිවාඩු ගන්න ගිය කොලබ සින්හලු ආපහු එනව.
මාත් හිමීට ආව ඉතින්, රතනපුරට එනකොට සැප වැස්සක් පටන් ගත්ත, රින්ගුව කඩෙකට
ම්හුක්, පායන පාටක් නෑ, නොදකින් , රත්නපුර නන් සාපයක්
ඔන්න ඔහෙ එනව කියල හිතාගෙන වැස්සෙම ආව ගෙදර, එනකොට රෑ 9යි.
කිලොමීටර් 415ක් ගිහින් තිබ්බ උදෙ ඉදන්
එච්චර සරු නෑ, ඒත් අවුලක් නෑ, ගෙදරට වෙලා බකන් නිලාගෙන ඉන්නවට වඩ හොදයිනෙ
පොටො කෑලි ටිකක් ගැහුව, බැලුවෑකි මෙතනින්
https://flic.kr/s/aHBqjzzdG9