කොහෙවත් ගියෙ නැද්ද - 2

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොක්ක රතන්පුරේට බනින එපා
    එ බන්, මෙකෙ තරහ කාරයො 2-3ක් ඉන්නව මගෙ.
    උන් ඉන්නෙ රත්නපුරෙ, උන්ට වදින්න කිව්වෙ.
    එකෙක් ඉන්නව පහලින්

    ඇයි ඩෝ :frown:

    අම්මේ බයික් එකේ නෙහැ පුපට අමාරුවක් නැද්ද බන්?
    එහෙම අවුල්ක් නැහැ ඉතින් :)

    mokadda ban bike eka.
    honda 125 da?

    වොල්ටි බන්
    https://japan.webike.net/moto_news/motopedia/motorcycle_database/20160608-suzuki-volty/
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඇත්තටම මම දන්නෙ නැති හින්ද අහන්නෙ.මටත් ආසයි ඔහොම තනියම යන්න.
    ඒත් ඔයා දන්නෙ නැති පලාතකට යද්දි බලන්න ඕන තැන් එහෙම දැනගන්නෙ කොහොමද
    කලින් ගිහිල්ලවත් නැති පැතිවල.

    ගූගල් මැප් එකෙන් විතරක්ම ගේමක් ගහන්න බෑනෙ ඒකත් පිස්සු නටන වෙලාවල් තියනවනෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත්තටම මම දන්නෙ නැති හින්ද අහන්නෙ.මටත් ආසයි ඔහොම තනියම යන්න.
    ඒත් ඔයා දන්නෙ නැති පලාතකට යද්දි බලන්න ඕන තැන් එහෙම දැනගන්නෙ කොහොමද
    කලින් ගිහිල්ලවත් නැති පැතිවල.

    ගූගල් මැප් එකෙන් විතරක්ම ගේමක් ගහන්න බෑනෙ ඒකත් පිස්සු නටන වෙලාවල් තියනවනෙ

    ට්‍රැවල් ලොග්ස්, බුකි පේජස්, බ්ලොග්ස් බලනවා.
    එවගෙ තියන ලොකෙශන්ස්, මැප් එකෙ සේව් කරගන්නව.

    තව එක එක ඒවා ගූගල් සර්ච් කරනවා
    Ex ancient Sri Lanka
    Archeological sites in SL
    Natural scenery in SL
    Historical land marks in SL

    Etc.


    ඒවත් සේව් කරගන්නවා.

    නිවාඩු ආවම, ටිකක් තෝරගෙන යනව බලන්න. 🥴
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    On My Way Goodbye GIF by Bubble Punk