කොහෙවත් ගියෙ නැද්ද - 2

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    maru bike eka bro. Uba kohe idanda giye
    Homagama ☺️
    බයික් එකේ තනියමද ගියේ. පාන්දර 3ට පිටත් උනේ මොකෝ කොහේ ඉදන්ද ගියේ.
    Ow
    Homagama
    උදෙ යන තරමට ලේසි ඉතින් මචන්

    තනියම යද්දි හුටු හුටුව හුචස් වුනොත් ඔය පාලු පලාතක මොකෑ වෙන්නෙ?
    ලගම තියන ටවුමට තල්ලු කරන් යනව ඉතින් 🤣
    තනියෙන්ද ගියේ... 😏
    Ow 😊
    Volty ya wikunane nathei..??
    Ane ne ban
    Horton plains yanawa num Sinhalu eli bahinne nathi Weekday ekaka pala.. Beela hoo kiyana apathayoy (ekekwa arrest kara api iddima) bus wala bajaw karayoth ekkai Parisaraye sundarathwaya balanna baa.. :angry:.. Yanna oni ude pandara gihin Lokanthaya balanna yanne nathuwa, trek eken pita (Thotupola trek eke wage gihin.. ) gihin awanum supiri..
    කියල වැඩක් නෑ
    මේ පයින් යනකොටත් පොන් එකෙන් මල් සින්ඩු දාගෙන යන බේසිකෙ පුත්තු ඉන්නෙ
    උබේ මූසලකමද කොහෙද? පට්ට ලස්සන පැත්ත නිකන් සහාරා කාන්තාරෙ වගේ වෙලා.

    කොහොම උනත් හොද වැඩක් දිගටම පලයන්. :love::love:
    🥲👍
    niyamai bhaiya. :cool::love2::love2:
    ඇඩොව් ගුපියා 😁
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුපිරි වැඩේ...👍👍👍

    හැබැයි,

    මේ දවස් වල දවස් 4 නිවාඩු කියන්නෙ සාප වෙච්ච දවස් වගේ... හොඳ තැන් වල අපතයො, බස් පික්කො ගිහින් හානව...

    මම සාමාන්‍යයෙන් කරන්නෙ ලෝං වීක්එන්ඩ් එකකට කලින් හරි පස්සෙ හරි වැටන වීක් එන්ඩ් එකක් අල්ලනව... එතකොට සෙනග අඩුයි...

    ගිය සුමානෙ දකුණු පැත්තෙ පොඩි රවුමක් ගහල ආව...

    ලෝං වීක් එන්ඩ් එකේ ගෙදර ඉඳගෙන,
    https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    "හොර්ටන් ප්ලෙන්ස් වල පැය කාලක්වත් හිටියෙ නෑ, ආව එන්න, එ තරම් සෙනග
    මට අම්තක උනානෙ දවස් 4ක නිවාඩුව"

    Saththu tika paw bn. Park eke inna staff ekath madi yakkayo tika control karanna. Hema thenma mask halala. Park ekatai saththu tikatai badu banis mehema giyoth ithin.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "හොර්ටන් ප්ලෙන්ස් වල පැය කාලක්වත් හිටියෙ නෑ, ආව එන්න, එ තරම් සෙනග
    මට අම්තක උනානෙ දවස් 4ක නිවාඩුව"

    Saththu tika paw bn. Park eke inna staff ekath madi yakkayo tika control karanna. Hema thenma mask halala. Park ekatai saththu tikatai badu banis mehema giyoth ithin.

    Ow ban.
    Katha Karala wadak ne.

    Kalakanni
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    "හොර්ටන් ප්ලෙන්ස් වල පැය කාලක්වත් හිටියෙ නෑ, ආව එන්න, එ තරම් සෙනග
    මට අම්තක උනානෙ දවස් 4ක නිවාඩුව"

    Saththu tika paw bn. Park eke inna staff ekath madi yakkayo tika control karanna. Hema thenma mask halala. Park ekatai saththu tikatai badu banis mehema giyoth ithin.
    Appa ow.. mama num oya wageplace walata yanne Niwaduwak dala sathiya mada.. ethakota leddu, asahanakaryo adui.. naththun pol mal gahagena ena wandanawe awa un thamai inne.. un kama kala hamathanama jara karala wana karala thamai yanne..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මාත් හිමීට ආව ඉතින්, රතනපුරට එනකොට සැප වැස්සක් පටන් ගත්ත, රින්ගුව කඩෙකට
    ම්හුක්, පායන පාටක් නෑ, නොදකින් , රත්නපුර නන් සාපයක්

    :frown: :angry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ape 4x4 club eken giya machan Wilpaththu eetapasse dawase Kalpitiya haraha Uchchimunei beach ekata giya.. Thanikara Tractor parak sand and mud only.. gewal dekak withara thibbe anithwa athaarala gihin.. lagoon eke yanna thiyenne habai pattama athal.. api camp kara beach eke..
    1642661568770.png