වෙසක්_දන්සල්_වෙසක්_කූඩු_වෙසක්_තොරන්

baba3

Banned
Sep 27, 2016
282
33
0
malabe patthe un dansal wisatara dapalla.
kimbulo uraj mamiyo..
:frown::frown::frown:

මාලබේ ඉඉදල් අතුරුගිරි පට්ටට යනකොට ද්න්සක් තියනවා කියල බෝඩ් එකක් දැක්ක
 

baba3

Banned
Sep 27, 2016
282
33
0
baba සීනි සම්බල් දන්සලක් හෙව්වනේ.. පලයන් මේකට

ඔව් යන ඕනෙ, තව කොහේද තියෙන්නෙ, පන් පරිප්පු දැන්සලක් එහෙම නද්ද
 

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අද දින පහෙන් පසු බගතලේ ප්ලැටිනම් එක ලග දන්සැලක් තීයෙන්ව අයිස් ක්‍රීම්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ice cream nam tiyenawa 4n passe wage hama thanama..
    ada ude kiribath dansalak tibba malabe..
    taama tiyenawada danne na..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කුරුණෑගල මාලිගවත්ත පිට්ටනියේ තොරණක් සහ ලොකු කානිවල් එකක් තියෙනවා

    මාලිගාවත්ත නෙමේ මාලිගා පිට්ටනිය.
    එකට යන්ඩ එපා බන්. තනිකර කානිවල් එකක්.