malabe patthe un dansal wisatara dapalla.
kimbulo uraj mamiyo..
මාලබේ ඉඉදල් අතුරුගිරි පට්ටට යනකොට ද්න්සක් තියනවා කියල බෝඩ් එකක් දැක්ක
malabe patthe un dansal wisatara dapalla.
kimbulo uraj mamiyo..
bangalahandiye mission road eke bath dansalak tiyenawa..
Battaramulle seeni sambal pan dansalak
baba සීනි සම්බල් දන්සලක් හෙව්වනේ.. පලයන් මේකට
ඔය කෑම ඇත්තටම කෑම නැති මිනිස්සුන්ට ගිහින් දීපියව්...![]()
කුරුණෑගල මාලිගවත්ත පිට්ටනියේ තොරණක් සහ ලොකු කානිවල් එකක් තියෙනවා