මමත් ගොඩක් ආස කරන සින්දුවක්...තාමත් ගම් වල මේ කියන සිරිත් විරිත් නැති වෙලාම නෑ...යාන්තමට වගේ තියෙනවා....ඒත් ආර්ථික ගැටළු නිසාම නාගරිකව මේ තත්වය ඇති වෙලා....ඒකත් එක්කම මට මතක් වෙනවා කපුගේ මහත්මයාගේ මේ සින්දුව......
රම්ය නගරය යන්න ඕනෑ
රම්ය නගරය ඉන්න ඕනෑ
කිය කියා යනවා...
ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි යනවා....
ගමේ කුඹුරේ වී හාල් ටික
පලා මැල්ලුම් පොලොස් ගැට ටික
කොළඹදී අපි මුදල් ගෙවමින් රටට ණය වෙනවා....
කොළඹ අපි යනවා........
පට්ට මචන්... පට්ටෙටම ලියා තියනව.බොහොම ස්තූතියි.
හෙට සුනිල් එදිරිසිංහගෙ ප්රසංගයක් තියනව යන්න ඉන්නේ..
![]()
මම අව්රුද්දකට විතර කලින් ශෝ එකක් බැලුව මචං. මගෙත් ප්රියතම ගායකයෙක්නේ.
දුවත් තව හොඳ සින්දු ටිකක් කරානම් වටිනවා...
පට්ටම දක්ශියක්..
සුපිරි !!!

Patta![]()

Etthatama lassanaiiii

මගෙත්...දුවත් තව හොඳ සින්දු ටිකක් කරානම් වටිනවා...
පට්ටම දක්ශියක්..

මම කලින් මෙයා සිංදු කියනවා දැකල තිබුනෙ නෑ 
මම කලින් මෙයා සිංදු කියනවා දැකල තිබුනෙ නෑ
![]()


අහල බලපා...න්...![]()
ඕකට වඩා මේකෙ කොලිටිය හොඳයි දැනුයි හම්බවුනේ..
මේයාලා සිංදු කරලා එලියට එන්නෙ නැති එකනම් අපරාදයක් බංමාරයිනේ.මේයාලා සිංදු කරලා එලියට එන්නෙ නැති එකනම් අපරාදයක් බං


http://geepothaimeewithai.blogspot.com/2015/02/blog-post.html said:මෙම ගීතය ලිවීමට පාදක වී ඇත්තේ බණ්ඩාර ඇහැලියගොඩයන් ගේ පියාගේ අවමන්ගල්යයයි. ඔහුගේ පියාගේ අවමගුලට පැමිණි පිරිස්, ඔහුගේ පියා මුලු ගමටම කෑම බීම බෙදා දුන් අයකු බව පවසන ලදී. ඔහුගේ පියා ගොවියකු නිසා එසේ කිරීමට හැකි උවත් ඔහු වැනි රජයේ සේවකයකු කෙසේ නම් ඔහුගේ පියා මෙන් දන් දෙන්න දැයි සිතට නැගුණු සිතිවිල්ලේ නිර්මාණයයි මේ...


