ebay වගෙ වෙළඳපල වෙබ් අඩවියක් සාදන්න ස්ක්‍රිප් එකක් නැද්ද?
ගෙවීම් හා ආරක්‍ෂාව
ලියාපදිංචි වෙන්න මුදලක් ගන්න
සියලු පහසුකම් තියෙන
ගෙවීම් හා ආරක්‍ෂාව
ලියාපදිංචි වෙන්න මුදලක් ගන්න
සියලු පහසුකම් තියෙන
ස්ක්‍රිප්ට් nadda???wordpress දාල woocommerce දගන්න.
peyment gateway එකක් නම් bank එකකින් request කරල ගන්න වෙනව. payhere ජරාව ඕනිනම් තියෙනව.
ස්ක්‍රිප්ට් ගහනව කිව්වම තේරුනෙ. ඕක ලේසි වෙයි වෙබ් ඩෙවෙලොපෙර් කෙනෙක්ට ගෙවල කරගන්න එක. නැත්තම් company එකකට දෙන එක.