වෙළඳපල වෙබ් අඩවියක් සාදන්න

comx

Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    ebay වගෙ වෙළඳපල වෙබ් අඩවියක් සාදන්න ස්ක්‍රිප් එකක් නැද්ද?

    ගෙවීම් හා ආරක්‍ෂාව
    ලියාපදිංචි වෙන්න මුදලක් ගන්න
    සියලු පහසුකම් තියෙන
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    wordpress දාල woocommerce දගන්න.
    peyment gateway එකක් නම් bank එකකින් request කරල ගන්න වෙනව. payhere ජරාව ඕනිනම් තියෙනව.

    ස්ක්‍රිප්ට් ගහනව කිව්වම තේරුනෙ. ඕක ලේසි වෙයි වෙබ් ඩෙවෙලොපෙර් කෙනෙක්ට ගෙවල කරගන්න එක. නැත්තම් company එකකට දෙන එක.
     
    Last edited:
    • Like
    Reactions: comx and kinkon

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    wordpress දාල woocommerce දගන්න.
    peyment gateway එකක් නම් bank එකකින් request කරල ගන්න වෙනව. payhere ජරාව ඕනිනම් තියෙනව.

    ස්ක්‍රිප්ට් ගහනව කිව්වම තේරුනෙ. ඕක ලේසි වෙයි වෙබ් ඩෙවෙලොපෙර් කෙනෙක්ට ගෙවල කරගන්න එක. නැත්තම් company එකකට දෙන එක.
    ස්ක්‍රිප්ට් nadda???
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    537
    655
    93
    WordPress ekka WooCommerce dala WCFM kiyala plugin ekk tiynv mulinma strat eka gna eka hodai,

    yana widiya balala wenama platform ekk hadagna.

    oka business ekk widiyata karana nn hadne okata software ekata wada customerslage trust eka gna godk viyadn karna wenv ekata focus karna isarlma
     
    • Like
    Reactions: comx