වෙළඳසැල් වලින් අටවන මේ මනෝවිද්‍යාත්මක උග

blue_in_rio

Well-known member
  • අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.

    කාව හරි මතක් උනාද ;)

    ජේසොන් නම් ළිං, ළිං නම් ජේසොන්
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.

    කාව හරි මතක් උනාද ;)

    සෝස් බෝතලේ ....:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කඩේකින් බඩු ගන්න එක ක්‍රීඩාවක්. එක හරියට සෙල්ලම් කරොත් අපිට වාසි ලබාගන්න පුළුවන්.

    සමහර දේවල් තියෙනවා අඩුවට දමල. හැබැයි එක්කෙනාට එකක් නැතිනම් කීපයක් පමණයි ගණන් පුළුවන්. එතකොට තේරෙනවා මේක කඩකාරය දෙන්නේ ලොකු ලාබයක් තියාගෙන නෙවි කියල. එත් මිල අපේ අවෂතා අනුව තමයි ගන්න එක/ නොගණන එක තීරණය කරන්න ඕනේ.