වේගයෙන් දියුනු වන ඉන්දියාව

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    Bridge gana kiyana kota mathak une, machan Nuwara Gatabe thiyena aluthen hadapu rail bridge eke mokak hari adayak thiyenavada? mata oya bridge eke mokakhari awlak thiyenava wage penavane.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අංශක 90 වංගුව තියන පාලම ගැන පහුගිය ටිකේම බයිට් උනා. ඒත් මුන්ට ලැජ්ජා නැතුව ඒක සාදාරණිකරණය කරන්න හදනවා. ලොකු ලොරියක්, කන්ටේනරයක් හරවන්නේ කොහොමද ඇහුවම මීක් නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    අර බිල්ඩිමේ අයිතිකාරයා ඇමතියෙක් වෙන්න ඇති . .
    කෙලින්ම උඩ තට්ටුවට යන්න පාරක් හදල . 🥱
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අපි ඕකුන්ට දස්පයෝ වැඩක් නැ කියලා හිනා වුනාට ඕකුන් හින්දා තමයි අපිට ගොඩ යන්න බැරි විශේෂයෙන්ම තමිල්නාඩු දෙමල ජාරාව නිසා.
     
    • Like
    Reactions: War Fighter

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    BJP corrupt politiciansලගේ වැඩ
    මේ වගේ BJP පාලනයක් නැති දකුණේ දකින්නවත් නැහැ