වේගෙන් නිවන් යමු...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,937
    113
    −273.15°C
    514403334_1234564355132265_5515073815429799392_n.jpg

    515960268_1234564365132264_799445908041665084_n.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වේගෙන් නිවන් යන්න, සද්ධර්මය අසා යෝනිසෝ මනසිකාරයට පත් ව, සතිපට්ටානය වේගෙන් වඩන්න. 😋🤙🏻
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    සාදුට කාරයක් දුන් දායක පින්වතුන්ට සාදුකාරයක් දෙන්න 🙏
    සාදු කාරයක් දෙන්න කිව්වම කාට හරි ඇහෙන්න ඇත්තෙ සාදුට කාරයක් දෙන්න කියලද කොහෙද. 🤷‍♂️
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අවුරැදු 20කට විතර කලින් පොලිටිකල් ටෝක් එකක් මතක් වුණා.
    "පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩින්න බෙන්ස් කාරයක් ඕනේ වෙලා තිබෙනවා."
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113