වේදනාවට~ක්ෂණික~සහනය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් මේක යූස් කරනව බොහොම වටිනා කියන දෙයක් තමයි

    ඔබේ දැනුම අප හා බෙදාගන්නවට බොහොම පින්
    ඇක්ස් ඔයිල් ගැන දන්නෙ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි


    ela ela thankz for info......

    සිරාවට ඕක එල බෙහෙතක්........:);)

    ස්තුතියි ඔයාලගේ අදහස් වලට..
    මේ ත්‍රේඩ් එක බොහෝ දෙනෙක් බලලා නිකන් ඉන්න එකේ ඔයාලගේ
    අදහස් එකතු කරපු එක ගැන සන්තොසයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Tnx machan..mama meka gana dangena hitiy na..tnx for ur info :yes:

    අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ. menna meka nam kattiyata godak useful wei :rofl:

    R++ ;)



    ඔව්, ඒ දේ වෙනුවෙන් වුනත්
    හොද හින්දා කවුරුත් වගේ කැමති වෙයි ..
    :rolleyes::D
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    සැලකිය යුතුයි
    අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
    නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ.


    maruneda
    thnksssssssssssssssssssssssssssssss :rofl::rofl::rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් ඔක පාව්ච්චි කරල නම් තියනවා..හැබැයි හිසේ කැක්කුමක් අවොත් නම් පැනඩොල් වල පිහිට තමයි..ඒ වුනාට අනිත් කියල තියන එවට නම් මම මේක භාවිතා කරල තියනවා..
    ඇක්ස් ඔයිල් ව්‍යාජ අනුකරනත් තියනවා නේද? ඒවායි ඔරිජිනල් ඇක්ස් ඔයිල් එකෙයි වෙනස වටහ ගන්න පුලුවන් අකාරයත් කිව්වනම් හොද වෙයි නේද? මොකද ව්‍යාජ ඇක්ස් ඔයිල් භාවිතා කරාට කියල තියන ප්‍රතිඵල ගන්න බැරිවෙයි නේ එකයි..

    සිරාවට මේක හොද බෙහෙතක්.. මමත් use කරලා තියෙනවා..

    ela ela good post macho.thanks.......

    පිළිගත් ෆාමසි වලින් පුලුවන් තරම් මිලදි ගන්න බලන්න...
    අනික ඔරිජිනල් ඒවා ගෙන්නන්නේ සිංගප්පුරුවෙන්
    ඉතින් බොතලයක් ගනිද්දි ලේබලය ගැන පොඩි අවධානයක් යොමු කරන්න...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචං උඹල බෙහෙත් තොග බෙදා හැරීමද කරන්නෙ,
    මේ පාර හොදම ඖෂධ තොග බෙදාහැරීම වෙනුවෙන් සම්මාන ලැබුනෙ ඔයා‍ලගෙ එකටද
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ගොඩක් ස්තූතී මචං දැනුවත් කලාට. පිටතින් භාවිතා කරන දෙයක් නිසා අතුරු ආබාධ එහෙම නැතුව ඇති නේද ? :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazz cooli :D konde kapana welawata oka gala massarge parak demmama niwan giya wage :lol: machan oke loku bottle's uth enawada ? :D