මමත් මේක යූස් කරනව බොහොම වටිනා කියන දෙයක් තමයි
ඔබේ දැනුම අප හා බෙදාගන්නවට බොහොම පින්
ඇක්ස් ඔයිල් ගැන දන්නෙ නැති අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
ela ela thankz for info......
සිරාවට ඕක එල බෙහෙතක්........![]()
Tnx machan..mama meka gana dangena hitiy na..tnx for ur info
අධික මත් ගතියෙන් පීඩා විදින ඕනෑම අයෙකුගේ නළල් තලයේ ස්වල්පයක් ගැල්වීමෙන් රොගියා
නිමේෂයකින් ප්‍රකෘති තත්වයට පත්වේ. menna meka nam kattiyata godak useful wei
R++![]()
thanx![]()






මමත් ඔක පාව්ච්චි කරල නම් තියනවා..හැබැයි හිසේ කැක්කුමක් අවොත් නම් පැනඩොල් වල පිහිට තමයි..ඒ වුනාට අනිත් කියල තියන එවට නම් මම මේක භාවිතා කරල තියනවා..
ඇක්ස් ඔයිල් ව්‍යාජ අනුකරනත් තියනවා නේද? ඒවායි ඔරිජිනල් ඇක්ස් ඔයිල් එකෙයි වෙනස වටහ ගන්න පුලුවන් අකාරයත් කිව්වනම් හොද වෙයි නේද? මොකද ව්‍යාජ ඇක්ස් ඔයිල් භාවිතා කරාට කියල තියන ප්‍රතිඵල ගන්න බැරිවෙයි නේ එකයි..
සිරාවට මේක හොද බෙහෙතක්.. මමත් use කරලා තියෙනවා..
ela ela good post macho.thanks.......
konde kapana welawata oka gala massarge parak demmama niwan giya wage
machan oke loku bottle's uth enawada ? 