වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;15485475 said:
    අයියංඩි මොකෝ ඌ එක්ක ඇරගන්නෙ? :lol:
    රටට කෙළවන්න එන නිසා බං......
    වෙන අවුලක් නෑ.............

    අනික උගේ ලොන්ත ටෝක්.......
    එක පාරක් කියයි ඌ ඩයන ගේ ආත්මේ කේට් කුමාරිය ගේ බඩට ට්‍රාන්සර් කරා, දැන් ඉන්න කුමාරයා ඩයන ගේ පුනුරුප්පත්තිය කියලා.
    ඊළගට කියයි ඌ ගේ කෝටි 400ක් මහජන බැංකුවෙ තියනව කියලා......

    මේකෙ ඉන්න උන් ඌ වගේ නපුස් උන් කියල හිතල මේකෙ උන් ගේ බුද්ධියට නිගා දෙන හුයන්නවල් දැමීම තමා ඇරගන්න එකේ මූලික කාරණය

    ආහ් අනික....
    උගේ ෆේක් හැට හුට හමාරකට කෙළවීමට මම දීපු සහයෝගය.....
    කිරිහාමි4යූ ඉදන් රෝප්,ෆ්‍රාන්ස් හරහා ලීයෝලංකා හියුමනොයිඩ් වෙනකං
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;15485392 said:
    ඇයි සන් ඔෆ් අ බිට් තොටත් පුක් පාර ඕනෙ වෙලාද රඟන්නෙ? :lol:
    :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ එකක් ගහපන්zz.. :lol: free Adz.. :sorry:
    මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~
    (chrome,opera)
    මම ගිනි නරියා පාවිච්චි කරන්නෙ..:(

    පැටියා;15485502 said:
    :) උඹට සනීප නෑ කියල ආරංචියක් ආව. මොකෝ සීන් එක?
    ඔව් බං.. නිදිමරලා කෙලවගත්තා..:(
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Dan kattiya athi wage neda. Dan dawas 3k wage me topic ekane giye.
    Parana waradi hadagena hamoma thamange subject ekata adala threads walata giya nam hondai.

    :eek::eek: අඩේ එපා බං..තව ටිකක් තියපන්කෝ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටට කෙළවන්න එන නිසා බං......
    වෙන අවුලක් නෑ.............

    අනික උගේ ලොන්ත ටෝක්.......
    එක පාරක් කියයි ඌ ඩයන ගේ ආත්මේ කේට් කුමාරිය ගේ බඩට ට්‍රාන්සර් කරා, දැන් ඉන්න කුමාරයා ඩයන ගේ පුනුරුප්පත්තිය කියලා.
    ඊළගට කියයි ඌ ගේ කෝටි 400ක් මහජන බැංකුවෙ තියනව කියලා......

    මේකෙ ඉන්න උන් ඌ වගේ නපුස් උන් කියල හිතල මේකෙ උන් ගේ බුද්ධියට නිගා දෙන හුයන්නවල් දැමීම තමා ඇරගන්න එකේ මූලික කාරණය

    එල එල අපිත් දායක වෙන්නං එහෙනං :lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Dan kattiya athi wage neda. Dan dawas 3k wage me topic ekane giye.
    Parana waradi hadagena hamoma thamange subject ekata adala threads walata giya nam hondai.


    ow meeka nam aththa..man dakka ada wadagth thred wagayak watenwa.. :yes::yes: robotic gana pera wala aiya kenek saralawa daanawa.. eewa yata yanwa ..eeta passe ee minissu en naha hadisiytawath paththa palathe.. :yes::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    සිරාවටම බං.. ගිය සිකුරාදා මං G.I.Joe ෆිල්ම් එක බැලුවා රෑ හතට අටට විතර.. සෙනසුරාදත් මං ඒ ෆිල්ම් එකම විනාඩි පහළොවක් විතර බැලුවා..
    එක සීන් එකක් නිසා ලාවට මතක් වුණේ ඊයෙ මේක බැලුවා නේද කියලා..
    බරපතල සිද්ධියක් බොල..


    රෑට රෑට කුපාඩිකන් කරන් නැතිව හිටියම ඇරිලා යයි ඕක :rofl::rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මගේ ජාතිය මගේ ආගම සිංහල බෞද්ධාගම
    අන්න එක මතක තියා ගනින් පරයෝ
     

    aruna47

    Well-known member
  • අඩෝ සෙට් එක මම යනවා.
    ත්‍රෙඩ් 2 එකේ තියන්නේ එරෝසන්ගේ හෙළුව
    එක ඉතින් මෙච්චර ඉක්මනට නම් දාන්නේ නැහැ.
    හෙට සැනසිල්ලේ ඉදපන්. අනිද්දට එරෝසන්ව නාවලා තියපන්.
    බිලි පුජාවට

    උදව් කරපු ආතල් දුන්න ඔක්කොටම thnx

    මේ ත්‍රෙඩ් එකේ fake ගැන සොයා බලපු GTට විශේෂ ස්තුතිය.
    fake අල්ලන උදව් කර නිර්නාමික පුද්ගලයන් තිදෙනාටත් ස්තුතිය.


    සම්මා සම්බුදු සරණයි!!!
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Naki pons kaapu para Admin ta duwala beraganna. hehehe.

    vnVMrSr.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම තවම 9 වෙනි පේජ් එක කියවන්නේ :D ක්ලෝස් කරන්න නම් එපෝ ත්‍රෙඩ් එක :D
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්මට සිරි යකෝ......
    :shocked: මූ මොකද මේ අවේලාවේ? පොතේ හැටියට මූ දැන් ඉන්න ඕනි ලෝකස්වාද රතී ක්‍රීඩාවේ යෙදෙමින් නේද? හත් වලාමයි කෝ මේ "ලකී ලූකා"??? මෙන්න මූට සුරාන්තය ප්‍රමාද කරන හැටි කියලා දීපියවූ කෝ:lol::lol::lol:
     
    Status
    Not open for further replies.