වේල්කම් Gen beta ♥️♥️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    Thawa ponnaya tikak enna yanne
    Z එකේ විතරයි ඔය factory fault එක වැඩිපුර තියෙන්නේ. අනික් ඒවගේ ඔය අවුල නැතුව ඇති.

    ඒ උනාට beta කිව්වම කැතයි නේද බං :oo:
    බග් ගොඩක් 🥲
    ------ Post added on Jan 1, 2025 at 6:43 AM
     
    • Wow
    • Like
    Reactions: 2osama and NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මන් 1997 ජනවාරි 17

    @Fiona Dabare

    පලයන් අන්කල් යන්න

    Z එකේ විතරයි ඔය factory fault එක වැඩිපුර තියෙන්නේ. අනික් ඒවගේ ඔය අවුල නැතුව ඇති.

    factory fault එක මොකක්ද අන්කල්
    ------ Post added on Jan 1, 2025 at 7:55 AM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පලයන් අන්කල් යන්න



    factory fault එක මොකක්ද අන්කල්
    ------ Post added on Jan 1, 2025 at 7:55 AM
    තියෙනවා පොඩි පොඩි අවුල් ටිකක් technology එක use කරන වීදියේ.

    එයාලා එක්කම ලොකු උනා නෙවෙයි නෙ ඒක. එයාල එනකොට technology එක ඉස්සරහට ඇවිත්. ඊළග සෙට් වලට ඕක හරියට සෙට් වෙයි.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ටික දවසක ඉඳන් නෑ නේ ශ්පා එකක ඉදලා අල්ලගෙන ගිහින්ද දන්නෙ නෑ. 😔
    යේක පුෂා එකා පුප තමා හ පලා තියනවා.දේන් චොම්පීතරේ ගාව ඉඳගන්න තමා බැරුවා.
    brave-cat-cat-attacks.gif