වේල්කම් Gen beta ♥️♥️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    වර්ෂ 2024 යනු ඇල්ෆා පරම්පරාවේ (Generation Alpha) අවසාන වසරයි. ඇල්ෆා පරම්පරාව ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ වර්ෂ 2010 සිට වර්ෂ 2024 දක්වා උපත ලැබූ පුද්ගලයන්ය. ඒ අනුව හෙට දවසින් ආරම්භ වන වර්ෂ 2025 සිට උපදින පුද්ගලයන් නව පරම්පරාවක් යටතේ උපත ලබන අතර, එම පරම්පරාව, බීටා පරම්පරාව (Generation Beta) ලෙස හැදින්වීමට යෝජනා වී ඇත.

    ඒ වගේම වර්ෂ 1997 සිට වර්ෂ 2009 දක්වා සෙඩ් පරම්පරාව (Generation Z), වර්ෂ 1981 සිට වර්ෂ 1996 දක්වා සහස්‍රයේ පරම්පරාව (Millennials), වර්ෂ 1965 සිට වර්ෂ 1980 දක්වා එක්ස් පරම්පරාව (Generation X) යනාදී විදියට මීට පෙර පැවති පරම්පරාවන් දැක්විය හැකිය!

    https://www.facebook.com/share/p/1JvR5qcE9t/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914

    All in one place call TikTok
    Mental disorder
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Generation Beta
    ෆුල් රිලීස් එක කවදා එයිද

    QEQnsuB.png

    1997 සිට වර්ෂ 2009 දක්වා සෙඩ් පරම්පරාව (Generation Z)
    මන් 1997 ජනවාරි 17

    @Fiona Dabare
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,818
    3,768
    113
    Generational List:

    1. The Silent Generation (1928–1945)
    Born during the Great Depression and World War II.

    2. Baby Boomers (1946–1964)
    Born after World War II during a period of population growth.

    3. Generation X (Gen X) (1965–1980)
    Known as the "latchkey generation," raised in a time of shifting societal values.

    4. Millennials (Gen Y) (1981–1996)
    Grew up during the rise of the internet and digital technology.

    5. Generation Z (Gen Z) (1997–2012)
    Born into a fully digital world with social media as a norm.

    6. Generation Alpha (2013–2025)
    The current generation of children, raised in an era of advanced technology.

    FROM ChatGPT
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93

    mewa ethin country ekath ekka depend wenawa ne machn , usa ipadunu Gen z ekai , mehe ekai dennek ne , culture eka wenas
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මම Millennial අග උනාට මගෙ අදහස් හැසිරීම එක්ක හිතෙන්නෙම මම Z කියලා. 😑
    මට හිතෙන්නේ මන් බීටා පරම්පාරාවෙ වගේ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    වර්ෂ 2024 යනු ඇල්ෆා පරම්පරාවේ (Generation Alpha) අවසාන වසරයි. ඇල්ෆා පරම්පරාව ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ වර්ෂ 2010 සිට වර්ෂ 2024 දක්වා උපත ලැබූ පුද්ගලයන්ය. ඒ අනුව හෙට දවසින් ආරම්භ වන වර්ෂ 2025 සිට උපදින පුද්ගලයන් නව පරම්පරාවක් යටතේ උපත ලබන අතර, එම පරම්පරාව, බීටා පරම්පරාව (Generation Beta) ලෙස හැදින්වීමට යෝජනා වී ඇත.

    ඒ වගේම වර්ෂ 1997 සිට වර්ෂ 2009 දක්වා සෙඩ් පරම්පරාව (Generation Z), වර්ෂ 1981 සිට වර්ෂ 1996 දක්වා සහස්‍රයේ පරම්පරාව (Millennials), වර්ෂ 1965 සිට වර්ෂ 1980 දක්වා එක්ස් පරම්පරාව (Generation X) යනාදී විදියට මීට පෙර පැවති පරම්පරාවන් දැක්විය හැකිය!

    https://www.facebook.com/share/p/1JvR5qcE9t/
    Thawa ponnaya tikak enna yanne