වේල්ල කැඩිලද ඕයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැඩිච්ච එව්වා බලන්නනම් යන්න එපා පුතො.. දන්න දන්න උන් කියපල්ලා වේලි ලග ඉන්න උන්. ඔවා බලන්න නම් යන්න එපා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැඩිච්ච එව්වා බලන්නනම් යන්න එපා පුතො.. දන්න දන්න උන් කියපල්ලා වේලි ලග ඉන්න උන්. ඔවා බලන්න නම් යන්න එපා.

    බලන්න නෙමෙයි පහල උන්ට අයින් වෙන්න කියන්න ඕන .කොහොමත් ගන් වතුරට අහු වෙච්ච උන් එල කිරි නම් එන්නෙ නෑ .කෝල් කරල වත් කියන්න වෙයි