වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    mcn dws 5kt wada ynwa kyl tynw apply wend mge coupon eka end dws gdk gya mn 17 ekt htye, coupen eka eddi 30 wtr una. mmth hithuwe en nthi weid kyl. dn krnd one exam eka. me dws wl wada tikak.

    TFS
    ela coupn kiyala wenama mail ekak enoda
     
    Feb 16, 2008
    12
    8
    3
    මම AZ 103 කලා. දැන් නම් 104 ඒක වෙලා. කන්ටෙන්ට් එක පොඩ්ඩයි වෙනස් වෙන්නේ. මන් ගාව ඩම්ප් එකක් තියනවා. ඔනේ කෙනෙක් කියන්න. examtopics.com සයිට් එකෙත් ඩම්ප් තියනවා......
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) :love: (y) නියම වැඩක් මචන්. ජයෙන් ජය..!

    ;) මාත් exam සෙට් එක කරන්න පටන් ගත්ත. ගොඩක් ස්තූතියි මචන් දැනගෙන හිටියෙ නෑ මේ සීන් එක. දැනට AWS fundamental සෙට් එකයි, Google cloud platform exam සෙට් එකයි කරල ඉවරයි. ;)(y):love: දැන් Ms azure cloud පටන් ගන්නව උබ නිසා... උබට පින්..! :yes::love:

    msasure.png
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka

    103 materials වලින්ම 104 පාස් වෙන්න පුළුවන් අවුලක් නෑ.
    Az 500 study materials nedda bn. latest ewa. at least 2020 updated
     
    • Like
    Reactions: Mal Baba and D_Mad

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ;) :love: (y) නියම වැඩක් මචන්. ජයෙන් ජය..!

    ;) මාත් exam සෙට් එක කරන්න පටන් ගත්ත. ගොඩක් ස්තූතියි මචන් දැනගෙන හිටියෙ නෑ මේ සීන් එක. දැනට AWS fundamental සෙට් එකයි, Google cloud platform exam සෙට් එකයි කරල ඉවරයි. ;)(y):love: දැන් Ms azure cloud පටන් ගන්නව උබ නිසා... උබට පින්..! :yes::love:

    msasure.png
    ela ubala ekek hari meka balala exam pass wuna nam eka tamai mage sathuta :yes:

    Skylines Academy - AZ-104 Certification Azure Administrator, by Nick Colyer

    https://mega.nz/folder/kMA1lSiL#PKjNOlm1y-X-t2FeKHQG7w

    Skylines Academy - AZ-500 Azure Security, by Nick Colyer

    https://mega.nz/folder/gFQVwY4S#dWGxGaNk-zalZw-m3Zv2Ig
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,223
    2,415
    113
    Srilanka
    ;) :love: (y) නියම වැඩක් මචන්. ජයෙන් ජය..!

    ;) මාත් exam සෙට් එක කරන්න පටන් ගත්ත. ගොඩක් ස්තූතියි මචන් දැනගෙන හිටියෙ නෑ මේ සීන් එක. දැනට AWS fundamental සෙට් එකයි, Google cloud platform exam සෙට් එකයි කරල ඉවරයි. ;)(y):love: දැන් Ms azure cloud පටන් ගන්නව උබ නිසා... උබට පින්..! :yes::love:

    msasure.png
    gcp exam free tibbada
    ela ubala ekek hari meka balala exam pass wuna nam eka tamai mage sathuta :yes:

    Skylines Academy - AZ-104 Certification Azure Administrator, by Nick Colyer

    https://mega.nz/folder/kMA1lSiL#PKjNOlm1y-X-t2FeKHQG7w

    Skylines Academy - AZ-500 Azure Security, by Nick Colyer

    https://mega.nz/folder/gFQVwY4S#dWGxGaNk-zalZw-m3Zv2Ig

    Thanks bro. eth oya az 500 eka mn download kara content tikak outdated.

    Scott Duffy ge az500 gena ekak nee. nettam pora patta
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    gcp exam free tibbada

    :yes: ඇයි බන් කිරියෙ ත්‍රෙඩ් එකක් ගියේ Fully Sponsored Online Learning Opportunity කියල ත්‍රෙඩ් එකක්.
    https://elakiri.com/threads/fully-sponsored-online-learning-opportunity.1944066/
    Coursera එකේ Commonwealth of Learning, Canada membership හැදුවම අපි කරන courses වලට එයාල sponsor කරන සීන් එකක්. ඒකෙ ඔය ඔක්කොම free තියෙනවනෙ :yes: ඒකෙන් කරේ මචන්.

    ela ubala ekek hari meka balala exam pass wuna nam eka tamai mage sathuta :yes:

    Skylines Academy - AZ-104 Certification Azure Administrator, by Nick Colyer
    https://mega.nz/folder/kMA1lSiL#PKjNOlm1y-X-t2FeKHQG7w
    Skylines Academy - AZ-500 Azure Security, by Nick Colyer
    https://mega.nz/folder/gFQVwY4S#dWGxGaNk-zalZw-m3Zv2Ig

    :love: :love: ;) (y) Thanks මචන්.. ජය..!
     
    Last edited:
    • Like
    Reactions: nooby