වේසබන්දු අධිකරණයට

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    neethiya wada karanne puluwanda kiyana eken neme
    baha kiyala nath nam legal , limit ekak thiyena thanak pennapan .
    https://www.excise.gov.lk/index.php?option=com_content&view=article&id=43&Itemid=156&lang=en



    Limit set on possession and transportation



    Firefox-Screenshot-2025-03-19-T08-11-13-107-Z.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    කියවන්න ඔය තියෙන්නේ retail විකුණන එක ගැන & ප්‍රවාහනය ගැන retail විකුණන

    langa thiya ganna oya neethi adala naha , wikunanna langa thiya ganna bari pvt use ekata ona ganak thiya ganna pulwan meka balanna


    [/QUOTE]
    Gedaraka legally thiya ganna puluwan max alcohol limit eka keeyada ? :D
    (litre wise)

    එහෙම අල්ලන්න බෑ බෝතල් තිබ්බ කියලා..
    එහෙමනම් ඇත්තටම මම ගාවත් තියෙනවා තෑගි ලැබිච්ච බෝතල් 43ක කලෙක්ශන් එකක්..


    https://elakiri.com/threads/ප්‍රශ්න-තියෙන-උන්-අහපල්ලා.1875275/page-2#post-23836569



    eketh oya parana eka foreign nam liter gana loku ganak prawahanaya puluwan sure naha limit eka 80L wage ganak thiyenne
    ekko ayeth adu karala wenna ona,
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මුට හැබැයි ෆුල් අප්සට් ඇති බෝතල් ටිකට උන වැඩේට. සුපිරි බෝතල් තියෙන්න ඇත්තේ ෂුවර්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මුට හැබැයි ෆුල් අප්සට් ඇති බෝතල් ටිකට උන වැඩේට. සුපිරි බෝතල් තියෙන්න ඇත්තේ ෂුවර්.
    ඕවා ටික ආයේ දෙන්න වෙනවා.
    මත්පැන් බෝතල් නිවසේ තබා ගැනීම නීති විරෝධී නැහැ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕවා ටික ආයේ දෙන්න වෙනවා.
    මත්පැන් බෝතල් නිවසේ තබා ගැනීම නීති විරෝධී නැහැ
    ලීටර් 80ලු පුළුවන්. කොහොම උනත් මු ගනීවි බඩු ටික කොහොම හරි.