BOTTOLE 750 BN MU BIWWADA NAWADA? OWA MEKATA SANTHOSUM WIDIHATA LABUNA EWA WENDA ONA.Gedara Whiskey tika alluwa witarai pora awilla.![]()
https://www.excise.gov.lk/index.php?option=com_content&view=article&id=43&Itemid=156&lang=enneethiya wada karanne puluwanda kiyana eken neme
baha kiyala nath nam legal , limit ekak thiyena thanak pennapan .
කියවන්න ඔය තියෙන්නේ retail විකුණන එක ගැන & ප්රවාහනය ගැන retail විකුණනhttps://www.excise.gov.lk/index.php?option=com_content&view=article&id=43&Itemid=156&lang=en
Limit set on possession and transportation
![]()
Gedaraka legally thiya ganna puluwan max alcohol limit eka keeyada ?![]()
(litre wise)
එහෙම අල්ලන්න බෑ බෝතල් තිබ්බ කියලා..
එහෙමනම් ඇත්තටම මම ගාවත් තියෙනවා තෑගි ලැබිච්ච බෝතල් 43ක කලෙක්ශන් එකක්..
ඕවා ටික ආයේ දෙන්න වෙනවා.මුට හැබැයි ෆුල් අප්සට් ඇති බෝතල් ටිකට උන වැඩේට. සුපිරි බෝතල් තියෙන්න ඇත්තේ ෂුවර්.
ලීටර් 80ලු පුළුවන්. කොහොම උනත් මු ගනීවි බඩු ටික කොහොම හරි.ඕවා ටික ආයේ දෙන්න වෙනවා.
මත්පැන් බෝතල් නිවසේ තබා ගැනීම නීති විරෝධී නැහැ
retail sale walata adala wenne oka . pvt use ekata langa thiya ganna oka adala nahaලීටර් 80ලු පුළුවන්. කොහොම උනත් මු ගනීවි බඩු ටික කොහොම හරි.
මේ තියෙන්නේ දෙකටම ලීටර් 80ක් කියල.retail sale walata adala wenne oka . pvt use ekata langa thiya ganna oka adala naha
muge gedara iskagayak tibila tiyenne.BOTTOLE 750 BN MU BIWWADA NAWADA? OWA MEKATA SANTHOSUM WIDIHATA LABUNA EWA WENDA ONA.
muta kade yana චීවරදරින්ටත් supply kalada danne ne.. mu wenuwen peni hitiyemuge gedara iskagayak tibila tiyenne.![]()