වේ_~දොස්තරලා

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Mekai Me Kiyana kathwa Wage Godak Siddin Wenawa,Meka Kiyawapu gamn Apita Danenne Dukak,dewaniyata Ara Patta wesi dosthara gana Tharahak Habi Api Tharhin Bann Ho duk wuna Kiyala Wadak Na, api Me Sohoyura (Mr.Perera ) wenuwen deyak Karamu Mokda thread ekata Comments damma Kiyala Me wage wada Nawa thinne Na.
Api Elakiri eke Mekata kamathi Smajikyao gennala Em pili Bada SANWIDANAYAK hada Gamu,Sanwidanaya wemu,wela Rata Tama Me paniwide kiyamu,Meka Electronic MEdas walata News 1 widihata geni yamu.Mokda kiyanne..................
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

කතාව නම් ඇත්ත සහෝදරයා.....

හැබැයි ඉතින් සමාජයේ කොතන උනත් තත්වය ඕක තමයි නේද....?

එක්තරා කොටසක් ඉන්නවා තමුන්ගේ ආත්මාර්ථයට පමණක් වැඩ කරන....නමුත් අපිට හැමෝම ඒ මිම්මෙන්ම මනින්නත් බැහැ....
ඕවා ඉතින් ඔහොම තමයි....පුද්ගලයන්ගේ මානසික මට්ටම් විවිධයි නේ...

කොහොම උනත්, මම ඔයා ඒ වෙලාවේ හැසිරුන ආකාරයේනම් කිසිදු වරදක් දකින්නේ නැහැ...

ඔයාගේ මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....!

ඔයාගේ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි.....! :yes:

chamikara.g

Member
Jun 24, 2010
98
3
0
Panadura
පාරෙදි set වෙලා දීපන් දෙකක් කන රත් වෙන්න Doctor තියා මොකා උනත් කමක් නැහැ
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    please PM me her details
    :nerd:

    මම විස්ථර දන්නේ නම් නෑ මචෝ. හොයා ගන්න නම් පුලුවන්. ඒත් මොකටද? උන්ට නිසි දඬුවම් ලැබෙයි වෙලාවට. තාමත් මාමා ඉස්පිරිතාලේ. ඊයෙ අමාරු වෙලා තියනවා. වෙනා වාට්ටුවකට ඇතුල් කලා කියලත් මට කිව්වා. :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කාළකන්නි හැත්ත , ඕකුන් ජීවත් වෙන්නේ අපි හින්ද කියල උබට කියල දෙන්න තිබ්බ බන් , උන් කන්නේ , අදින්නේ පලදින්නේ අපි නිසා කියලා... බැල්ලි..

    :angry::angry::angry::angry:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka sirama kathawa, oya general hospital yana godak ayata oya wada wela thiyenawa, eyala adurana kawru hari ethana innawa nan siyalu sapa, ehema nathi asarana minissunta samahara welawata begeth tika wath welawata beheth denne na,

    aththatama samahara dosthara nonalaa oya pothema idala tamai wibaga pass karala dostharala wela thiyenne so eyala samajaya gana wadiya danne na and samajasheeli widiyata inna danne na monawa karannada, e wage aya nisa tawa tawa talenne me rate inna ahinsaka minissu tamai :no::no::no::no:
     
    pissu_buwa

    Member
    Apr 15, 2009
    417
    14
    0
    Kandy
    maxxam machan.. oya wage unta gihin hombata deka aninna oni katha karana widihata oya dan inna un doc pattama gathama idimenawa ekai wela thiyenne :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxam machan.. oya wage unta gihin hombata deka aninna oni katha karana widihata oya dan inna un doc pattama gathama idimenawa ekai wela thiyenne :D

    ubata machan complain ekak dannda thibbe..

    meka sirama kathawa, oya general hospital yana godak ayata oya wada wela thiyenawa, eyala adurana kawru hari ethana innawa nan siyalu sapa, ehema nathi asarana minissunta samahara welawata begeth tika wath welawata beheth denne na,

    aththatama samahara dosthara nonalaa oya pothema idala tamai wibaga pass karala dostharala wela thiyenne so eyala samajaya gana wadiya danne na and samajasheeli widiyata inna danne na monawa karannada, e wage aya nisa tawa tawa talenne me rate inna ahinsaka minissu tamai :no::no::no::no:

    ඒ ගෑනිට සද්දේ දාන්න ගියා නම් ඒකෙන් තැලෙන්නේ අසනීපවෙලා ඉන්න ලෙඩ්ඩුමයි. මගේ මාමා විතරක් නෙමෙයි. වාට්ටුවේ ඉන්න අනෙක් ලෙඩ්ඩුන්ටත් ඕක බලපානවා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ape adyapana krame waradda ban

    minissu robo waru karala ..

    mun campus walin out wenakota hegeema daneem nathi minussu wenawa..

    general hospital eke 41 ward eke doctorls la nam hondai...
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    ‍මේක මේ රටේ ඉගෙන ගත්ත එකක් වෙන්න බෑ බන්
    සල්ලි තියෙන ලොකු තැන්වල ඉගෙන ගන්න බැරි උන් රොත්ත බුරුත්ත පිටිනි රුසියාවටයි බැංගලෝර් වලටයි යවල සල්ලි ගෙවල උගන්වල මෙහෙ ගෙනල්ල MBBS දොස්තරල කරවනවා මේකත් එයින් එකක් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා
    අපේ ‍රටේ අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්ත ඇත්තටම උගත් දුප්පත් පවුල් වල හිටපු මුල අමතක නොකරපු රත්තරන් දොස්තර වරු ඉන්නවා ඒ අතර මේවගේ ‍කඩේ කින් උපාධිය අරගෙන ආපු අයත් ඉන්න පුලුවන්
    තව ඉස්සරහට මේව වැඩි වෙනවා මිසක්ක අඩු වෙන එකක් නෑ දැන් මාලබේත් දොස්තර කඩේ ඇරියනේ
    කවුද ඉතින් රටට සේවයක් කරන්න හිතන් කඩවල් වලින් උපාධි ගන්නෙ ගන්න අය හිතන්නෙ තමන් වියදම් කරපු ගාන කවර් කර ගන්න

    ube kathawa eka peththakin aththa machan. godak hoda doctor la innawa thamai a wagema me wage walaththa dostharalath innawa. but kohomada dosthara une kiyana eka newei methana issue eka. shes having behavioral issue. lankawe igena gaththath wena rataka igena gaththath behaviors wenas wenne nene. lankawe igena gena leddunta salakana doctor la innawa wagema me wage unuth inna puluwan. a wagema wena rataka private mbbs ekak aran me wage weda karana un wagema hoda doctor lath inna puluwan..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    mehema doc.la hugak innnawa thamai gov. hospitalswala.hariyata api ea ayage serventsla wagei katha karanne ledak hadila amaruma wela giyama.
    kohoma wunath oya eyata katha karapu hatinum great!! niyamai!! mama wunath okai karanne.anyway,dan kohomada ledata??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mehema doc.la hugak innnawa thamai gov. hospitalswala.hariyata api ea ayage serventsla wagei katha karanne ledak hadila amaruma wela giyama.
    kohoma wunath oya eyata katha karapu hatinum great!! niyamai!! mama wunath okai karanne.anyway,dan kohomada ledata??

    ඊයෙ අමාරු වෙලා තියනවා. වෙන වාට්ටුවකට මාරු කරලා. ඒක හොඳයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ube kathawa eka peththakin aththa machan. godak hoda doctor la innawa thamai a wagema me wage walaththa dostharalath innawa. but kohomada dosthara une kiyana eka newei methana issue eka. shes having behavioral issue. lankawe igena gaththath wena rataka igena gaththath behaviors wenas wenne nene. lankawe igena gena leddunta salakana doctor la innawa wagema me wage unuth inna puluwan. a wagema wena rataka private mbbs ekak aran me wage weda karana un wagema hoda doctor lath inna puluwan..

    Correct Bro. This is all about their attitudes. Attitudes should be change according to their careers. If not they should change their careers according to their attitudes. :nerd: