
පාරෙදි set වෙලා දීපන් දෙකක් කන රත් වෙන්න Doctor තියා මොකා උනත් කමක් නැහැ

please PM me her details
![]()






maxxam machan.. oya wage unta gihin hombata deka aninna oni katha karana widihata oya dan inna un doc pattama gathama idimenawa ekai wela thiyenne![]()
ubata machan complain ekak dannda thibbe..
meka sirama kathawa, oya general hospital yana godak ayata oya wada wela thiyenawa, eyala adurana kawru hari ethana innawa nan siyalu sapa, ehema nathi asarana minissunta samahara welawata begeth tika wath welawata beheth denne na,
aththatama samahara dosthara nonalaa oya pothema idala tamai wibaga pass karala dostharala wela thiyenne so eyala samajaya gana wadiya danne na and samajasheeli widiyata inna danne na monawa karannada, e wage aya nisa tawa tawa talenne me rate inna ahinsaka minissu tamai![]()
මේක මේ රටේ ඉගෙන ගත්ත එකක් වෙන්න බෑ බන්
සල්ලි තියෙන ලොකු තැන්වල ඉගෙන ගන්න බැරි උන් රොත්ත බුරුත්ත පිටිනි රුසියාවටයි බැංගලෝර් වලටයි යවල සල්ලි ගෙවල උගන්වල මෙහෙ ගෙනල්ල MBBS දොස්තරල කරවනවා මේකත් එයින් එකක් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා
අපේ රටේ අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්ත ඇත්තටම උගත් දුප්පත් පවුල් වල හිටපු මුල අමතක නොකරපු රත්තරන් දොස්තර වරු ඉන්නවා ඒ අතර මේවගේ කඩේ කින් උපාධිය අරගෙන ආපු අයත් ඉන්න පුලුවන්
තව ඉස්සරහට මේව වැඩි වෙනවා මිසක්ක අඩු වෙන එකක් නෑ දැන් මාලබේත් දොස්තර කඩේ ඇරියනේ
කවුද ඉතින් රටට සේවයක් කරන්න හිතන් කඩවල් වලින් උපාධි ගන්නෙ ගන්න අය හිතන්නෙ තමන් වියදම් කරපු ගාන කවර් කර ගන්න
mehema doc.la hugak innnawa thamai gov. hospitalswala.hariyata api ea ayage serventsla wagei katha karanne ledak hadila amaruma wela giyama.
kohoma wunath oya eyata katha karapu hatinum great!! niyamai!! mama wunath okai karanne.anyway,dan kohomada ledata??
ube kathawa eka peththakin aththa machan. godak hoda doctor la innawa thamai a wagema me wage walaththa dostharalath innawa. but kohomada dosthara une kiyana eka newei methana issue eka. shes having behavioral issue. lankawe igena gaththath wena rataka igena gaththath behaviors wenas wenne nene. lankawe igena gena leddunta salakana doctor la innawa wagema me wage unuth inna puluwan. a wagema wena rataka private mbbs ekak aran me wage weda karana un wagema hoda doctor lath inna puluwan..
