වෛජයන්තිමාලා...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    18DFR

    ඉස්සර ඔය වැව රවුමේ කොහේ හරි භරතනාට්‍යයම් කරන තැනක් තිබුනා,අර කැන්ඩි ගාර් ඩන් ක්ලබ් එක කිට්‍ටුව කොහේ හරි..ඉන්ඩියන් හයි කමිශන් එකත් තීයෙන්න එතන උඩනේ..මම ඉස්සර නත්තරම්පොත යනවා ප්‍රයිවට් ක්ලාස් එකකට..මම කියන්නෙ ඔය 2008-2010 වගේ.ඔතන පොට්‍ටුවක් තියාගන ටිචර් කෙනෙක් දකිනවා නිතර.මම හිතන්නෙ ඔතන උගන්වන කෙනෙක් වෙන්න ඔනේ.ලුක් එක වෛජයන්තිමාලාට ටිකක් සමානයි..අර හාමුදුරුවරු ගෙනියන ජාතියේ බැග් එකක් එල්ලගන ඉන්නෙ...දැන් නම් මම කතා කරනවා හම්බවුනොත් එ කාලේ පොඩි එකානේ...

    භරතනාට්‍යයම් හරිම හොඳ නැ‍ටුම් ශිල්පයක් විශේෂයෙන් ගැහැණු ළමයෙකුට වගේ ඉගෙන ගන්න...

    කොහොමද මෙතන වෛජයන්තිමාලාගේ නර් ථනය...ඉන්දියාවේ සුපිරිම ක්ලැසිකල් ඩාන්සර් කෙනෙක් තමයි මේ..

    භරතනාට්‍යයම් ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් පහත Link (Playlist) එක දෙන්න...සැහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන්..

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    ඉස්සර හිටපු හින්දි නළු නිළියොයි, සිංදු, ෆිල්ම්ස් ගැනයි දැනගත්තෙ පොඩි කාලෙ ITN එකේ ගියපු භාරත ගී වින්දන කියන ප්‍රෝග්‍රෑම් එකෙන්. :yes: :D
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,847
    31,324
    113
    අපායෙ දොරකඩ
    ඉස්සර හිටපු හින්දි නළු නිළියොයි, සිංදු, ෆිල්ම්ස් ගැනයි දැනගත්තෙ පොඩි කාලෙ ITN එකේ ගියපු භාරත ගී වින්දන කියන ප්‍රෝග්‍රෑම් එකෙන්. :yes: :D
    Same
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මට නම් එච්චර ලස්සනක් නෑ ඒ ඩාන්ස් වල.. වේගෙ වැඩියි වගේ

    ඉස්සර හිටපු හින්දි නළු නිළියොයි, සිංදු, ෆිල්ම්ස් ගැනයි දැනගත්තෙ පොඩි කාලෙ ITN එකේ ගියපු භාරත ගී වින්දන කියන ප්‍රෝග්‍රෑම් එකෙන්. :yes: :D

    දැන් දැනගන්නෙ හිරු මෙගා ඩාන්සර් එකෙන් නේද?
    ------ Post added on Jan 17, 2023 at 9:22 PM
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    උතුරු ඉන්දියන් සිනමාවේ වුනත් හොඳ නැටුම් ශිල්පිණියෝ එහෙමත් දෙමළ කාන්තාවො, විජයන්තිමාලා, පද්මිණී , ශ්‍රී දේවී එහෙම ප්‍රසිද්ධයි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර හිටපු හින්දි නළු නිළියොයි, සිංදු, ෆිල්ම්ස් ගැනයි දැනගත්තෙ පොඩි කාලෙ ITN එකේ ගියපු භාරත ගී වින්දන කියන ප්‍රෝග්‍රෑම් එකෙන්. :yes: :D

    රංජිත් එදිරිසිංහ මහත්තයා ඉදිරිපත් කරපු කාලේ ඔය වැඩසටහන අපේ අම්ම තාත්ත නැන්දල මාමල එහෙම ආසාවෙන් බැලුවා.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    මොන කරුමයක්ද මන්දා මට නම් සෙට් වෙන්නෙම වල් ඩාන්ස්
    අහ්, 90' ගණන් වල ටැමිල් ෆිල්ම් වල ඩාන්ස් එක්ක බුරි පෙන්නනවා. ඒ දවස් වල සින්දු අහනකොට හෙන ආතල්.