ඉස්සර ඔය වැව රවුමේ කොහේ හරි භරතනාට්‍යයම් කරන තැනක් තිබුනා,අර කැන්ඩි ගාර් ඩන් ක්ලබ් එක කිට්‍ටුව කොහේ හරි..ඉන්ඩියන් හයි කමිශන් එකත් තීයෙන්න එතන උඩනේ..මම ඉස්සර නත්තරම්පොත යනවා ප්‍රයිවට් ක්ලාස් එකකට..මම කියන්නෙ ඔය 2008-2010 වගේ.ඔතන පොට්‍ටුවක් තියාගන ටිචර් කෙනෙක් දකිනවා නිතර.මම හිතන්නෙ ඔතන උගන්වන කෙනෙක් වෙන්න ඔනේ.ලුක් එක වෛජයන්තිමාලාට ටිකක් සමානයි..අර හාමුදුරුවරු ගෙනියන ජාතියේ බැග් එකක් එල්ලගන ඉන්නෙ...දැන් නම් මම කතා කරනවා හම්බවුනොත් එ කාලේ පොඩි එකානේ...
භරතනාට්‍යයම් හරිම හොඳ නැටුම් ශිල්පයක් විශේෂයෙන් ගැහැණු ළමයෙකුට වගේ ඉගෙන ගන්න...
කොහොමද මෙතන වෛජයන්තිමාලාගේ නර් ථනය...ඉන්දියාවේ සුපිරිම ක්ලැසිකල් ඩාන්සර් කෙනෙක් තමයි මේ..
භරතනාට්‍යයම් ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් පහත Link (Playlist) එක දෙන්න...සැහෙන දෙයක් ඉගෙන ගන්න පුලුවන්..

