වෛද්‍යවරුන්ටම අනන්‍ය වූ වැටුපක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    anduwa karapi gon ma wade private medical school nawathtapu eka. dan demand eka thiyenne Dr athe. anduwata demand karanna kisima deyak naa. anduwa dokenek hadanna karana investment eka saha yana kalaya baluwahama.

    option 2i thiyanne,

    1. doca lata benifits dena eka
    2. thiyana gov medical schools tikath wahala privetly igenagatta lankawe or forign dr ganna eka

    PS: Attatama anika job ekarana apita hena irisiyai mekata but karanna deyak naa. meka ape jeewithe sambanda theiranayak
    Aneka island 1st wela moratuwe giyath, job guarantee ekak nane. Ubala igena gaththa nam job hoyaganilla kiyalane inne.

    Dan docala privet medical school ekakatwath kamathi nathnam , aniwaryen karanna thiyenne 100% govenment service eka denna one. ehema bari aya wena course ekak karanna one .

    magin yana aya gana gewanna one.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082

    oya karanne nathi eka ne wade api hamooma arth martha kami. me welawe mage idea eka nag 1st priority denna ona

    keti kalinawa me yana ralla mokak hari karaganna

    eta passe long term private medical schools tika daganna ona

    dr lawa paripalanaya karana eka dr lagen galawanna ona
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
    ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
    එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි

    මේක වෙන්න ඕනෙ
    නැත්නම් තව ටික කාලෙකින් සෞක්‍ය ක්ශේත්‍රය ලොකු අර්බුදයකට යනව
    ඩොකාල හෝල් සේල් ඔසී යනව
    මම බයෝ කරේ, පංතියෙන් ඩොකා උනේ 3 දෙනයි.
    ගිය අවුරුද්ද ඇතුලත ඔක්කොම උං රට පැන්න
    සාදාරනයි බං
    උංට ඔසී වල සැපට ඉන්න පුලුවං කම තියෙනකොට
    මෙහෙ ජරා ගඳගහන හොස්පිටල් වල ජීවිතේ හොඳ කාලෙ ගෙවන්නෙ මොකටද

    තුට්ටු දෙකේ පඩියට
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මේක වෙන්න ඕනෙ
    නැත්නම් තව ටික කාලෙකින් සෞක්‍ය ක්ශේත්‍රය ලොකු අර්බුදයකට යනව
    ඩොකාල හෝල් සේල් ඔසී යනව
    මම බයෝ කරේ, පංතියෙන් ඩොකා උනේ 3 දෙනයි.
    ගිය අවුරුද්ද ඇතුලත ඔක්කොම උං රට පැන්න
    සාදාරනයි බං
    උංට ඔසී වල සැපට ඉන්න පුලුවං කම තියෙනකොට
    මෙහෙ ජරා ගඳගහන හොස්පිටල් වල ජීවිතේ හොඳ කාලෙ ගෙවන්නෙ මොකටද

    තුට්ටු දෙකේ පඩියට
    private medical colleges හදනවට විරුද්ධයි රට බංකොළොත් වෙනකොට පැනලා යනවා. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ. ඒක මරු.

    Amu kaalakanni okun..119 ambulance walatath strike karanna heduwa..beheth ganna gihahama winadi 5 lede balanne nehe..hemoma nemei hebai..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    රස කතා ගොඩායි
    Press Conference Kermit GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනිවාර්යෙන්ම විය යුතු දෙයක්
    ඒ වගේම මාසෙකට ලක්ෂෙකට වඩා බදු ගෙවන මිනිස්සුන්ටත් විශේෂ වරප්‍රසාද හිමිවිය යුතුයි..
    එවිට බුද්ධි ගලනය යම් තාක් දුරකට අඩුවෙයි

    උන්ටම අනන්‍ය වැටුපක් හදන්න කියන්නෙ ඇයි දන්නවද? උන්ගෙ පඩිය වැඩි වෙච්ච ගමන් අනිත් එවුන් ස්ට්‍රයික් කරන හින්දා :lol:

    ඕකුන් ටික රටින් එලවලා ඩස්ප ඩොකාලා ආනයනය කරානං ඉවරයි
     
    • Like
    Reactions: gahasitha

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    712
    2,062
    93
    33
    සයිටම් එක දවස් වල මුන් කිව්වා ලංකාවේ doctors ල වැඩි කිසිම අවශ්‍යතාවයක් නැහැ කියල තව doctors ල ,
    2.50 සංගම් වලින් බහුතරය doctors ලගේ මතය නෙමේ බලය තීන බහුතරයක මතය පේන්නේ ,අනිත් අයට කට වහන් ඉන්න වෙනව කැපිලි එන නිසා සහ දෙයක් උනාම කවුරුත් නැති වෙන නිසා.

    කරාපිටිය රජයේ medical faculty එක දාද්දි එකට විරුද්ද උනා දෙකයි පනහේ මේ වගේ දොස්තර සංගම් කාරයෝ ,
    anduwa karapi gon ma wade private medical school nawathtapu eka. dan demand eka thiyenne Dr athe. anduwata demand karanna kisima deyak naa. anduwa dokenek hadanna karana investment eka saha yana kalaya baluwahama.

    option 2i thiyanne,

    1. doca lata benifits dena eka
    2. thiyana gov medical schools tikath wahala privetly igenagatta lankawe or forign dr ganna eka

    PS: Attatama anika job ekarana apita hena irisiyai mekata but karanna deyak naa. meka ape jeewithe sambanda theiranayak

    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    private medical colleges හදනවට විරුද්ධයි රට බංකොළොත් වෙනකොට පැනලා යනවා. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ. ඒක මරු.
    ප්‍රයිවෙට් ඉගෙනගන්න එවුන් ලංකාව බංකොලොත් වුනාම ඉන්න කැමති වෙයිද?
     
    • Like
    Reactions: sakuntha1996

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,286
    3,872
    113
    america wala student loans gewa ganna baruwa bancrupt wunahama
    adu padiyata rajaye wada karanna ona awrudu ganak
    waidyawarayek bihi karanna rajayen wiyadan karana mudala salakuwama
    free education denwnm aniwaryen conditions monawa hari danna ona

    market value eka gana katha karanawanm ewath katha karanna ona
    labana education ekatath market eke value ekak thiynw
    ekatath yam kisi prathi labayak rajaya aya kara gatha yuthui
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.

    උබ හිතන්නේ ඔවා කියව්වා කියලා මුන් අහයිද? නැනේ නැනේ.
    සමාජෙට බම්බු ගහගන්න කියලා චිල් එකේ ඉදපං. ගමනක් යද්දි බුරන හැම බල්ලටම ගල් ගගහා යන්න බැ කියලා තේරුම්ගනින්.

    Sipping Tea Time GIF
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Gov Uni medical College eke Digree eka Complte Karana Ayata Digree Certificate eka 10Y Lankawe Hospital Service eka Complte Karain Pasee
    Dunna nam Hari. Ethokota Spend Karapu Tax Money > 10Y Service ekata Balance wenawa. Migrate wennath Be Digree Certificate nethuwa, Kata Hari Migrate wenna oni
    nam Course Fee + 10 Year Service Ekata ada Yam Fee Ekak Gewala Migrate wena denna. Ok Medical witarak newe Hema Gov Uni Walin Out wena Ayata Damma nam Hondai. ethakota Spend Karapu Tax Money Walata Yam sadaranayak wenawa

    and PVT Uni meta kalin Open wela thibba nam > Digree Holders La Wedi > Rate Ithuru wena paramayath denata wada wedi wenawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    SAITM වැහුවාට පස්සේ තමා රජයේ medical faculty 3ක් open කළා. (සබරගමු, මොරටුව, වයඹ) 1ක් ඉස්සරහට අරිනවා.(ඌව වෙල්ලස්ස) ඒවට කවුරුත් විරුද්ධ වුණේ නෑනේ. දැන් ඔය වැඩි පඩි එපා කියලා SAITM හෝ ERPM දොස්තරලා කියන්නේ නෑනේ. අපේ හොස්පිටල් එකේ නම් GMOA president ඉන්නේ ERPM බුවෙක්. මිනිහත් ඕකට proposal හැදුවා. අනික මේකේ ඉන්නේ උන් කියන විදියට හැමෝම private practice කරනවා වගේ. දොස්තරලා 20% විතරයි private practice කරන්නේ. අනිත් අය රජයේ රැකියාව විතරයි.

    මුන්ගේ ඇහේ කටු ඇන්නෙන්නේ අපි රට ගිහින් වැඩි පඩියක් ගත්තොත් හරි, මෙහෙ වැඩි පඩියක් ගත්තොත් හරි. ලෝකේ අනිත් රටවල් වල තියෙන market vaule ඒකනේ ඉල්ලන්නේ. Market value දෙන්නේ නැත්නම් දෙන තැනකට යන උන් යාවි. අපේ රටේ විතරක් හිඟන පඩියක් දෙන්නේන් නිදහස් අධ්‍යාපන හරි නිදහස් සෞඛ්‍ය නිසා කියනවා නම් Finland, UK, Denmark වලත් හිඟන පඩි දෙන්න ඕනේ.

    Healthcare privatization කලොත් නම් කොහොමත් පඩි වැඩි වෙනවා. Insurance company ඕකෙන් ලෙඩ්ඩු හූරගෙන කාවි. USA වගේ අන්තිමට වෙන්නේ.

    ලංකාවේ ඉඳගෙන ඇමරිකාවේ සැලරි ඉල්ලන්නේ ට්‍රැක්ද http?
     
    • Like
    Reactions: elakiriaddict

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    රස කතා ගොඩායි.. AMC/prometric exam Group discussions වල බාගෙට බාගයක් ඉන්නවා exam වලට ලියන්න බලාගෙන

    Press Conference Kermit GIF
     
    • Like
    Reactions: elakiriaddict

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,286
    3,872
    113
    igena gaddi samaja wadaya
    padiya athata eddi market value
    igena gaddith market value eka gewala igena gena, market value eka illuwanm thamai sadarana
    loke anek rata wala ehema thamai wenne
    ekai doctors lata gewana padiyath wadi
    degree ekata america wala wage nm 250 000$ wath student loan ekk watenawa average medical student kenekta
    eka nisa thamai eyalata loku padiyak labenne. eyal student loans gewanna ona nisa
     
    • Like
    Reactions: elakiriaddict