ජොබ් එක පටන් අරන් අවුරුදු 3 ක් ගියාට පස්සේ සාමාන්‍ය වෛද්‍යවරියෙක් ට අවුරුදු 5 කට no pay leave දාන්න පුලුවන් මුලු ජීවිත කාලෙටම.
ඒ උනාට එහෙම migrate කරන අය අඩුයි. ගොඩක් migrate වෙන්නෙ confirmation ලැබෙන්න කලින් අලුත pass out උනු සහ Consultant training ගිහින් ඇවිත් ලංකාවේ bord of certificate ගත්තූ specialist doctors ලා. උන් නම් Migrate කරන්නේ VOP ගහලා.