වෛද්‍ය අර්චුන රාමනාදන්ට මන්ත්‍රී ධූරය අහිමිවන ලකුණු

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,982
    113
    Colombo
    ඔකනෙ කියන්නෙ! දෙම්මලුන්ට ට්‍රරැක්! 3 එවවා නම් රටෙ තරුන පුරුශ ප්‍රජාවට මොන තරම් සෙවයක්ද!
    දෑතට සවියක් වෙන්න තිබ්බ :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    බොරු දාන්න එපා බන්.... ආයතන ප්‍රධානියා ගේ අවසර නැතිව චන්දෙ ඉල්ලිවේ කොහොමද? චාවාකච්චේරි රෝහල උතුරු පළාත් සෞක්‍ය සේවා ආධායක්ෂ යටතේ තියෙනනේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට පෙරාතුව විපක්ෂ නායක අසුනේ අසුන්ගත් යාපනය ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී වෛද්‍ය අර්චුන රාමනාදන් වේත්‍රදාරී මහත්වරුන් සමග සිදු කළ වාදයකින් පසුවත් එම ආසනයෙන් ඉවත්ව නොගිය අතර ඔහුගේ තර්කය වූයේ නිදහස් ලෙස කැමති තැනක වාඩිවෙන්නට ලබාදී ඇති අවසරය නිසා තමා වරදක් නොකරන බවය.
    මෙම සිදුවීමට අදාළ වීඩියෝව ජංගම දුරකථනයෙන් රූගත කරන්නේද එකී මන්ත්‍රීවරයාම වන අතර තමාට අවාසි සහගත වූවත් negative marketing (සෘණාත්මක අලෙවිකරණ) උපාය මාර්ගයක් ඔස්සේ අවධානය ලබාගැනීමට ඔහු උත්සාහ කළ බවට විවේචන මතුවිය.

    එම කරුණු කෙසේ වෙතත් දැන් වාර්තාවන්නේ ඔහු වෘත්ති දෙකක ලියාපදිංචියක් නිසා ඉදිරියට සිදුවන අවදානමක් ගැනය.

    පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම 17 ඉඳිකටුව ලකුණින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ වෛද්‍ය අරුචූන රාමනාදන් මහතා මනාප ඡන්ද 20,487ක් ලබා ගත්තේය.
    මෙවර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් 20 ක් පමණ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අතර ඒ සියලු දෙනාට පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකත්වය දැරීමට පෙර එම වෘත්තියෙන් ඉවත්විය යුතුව තිබිණි.

    වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචිවී සිටින අර්චුන රාමනාදන් රැකියාවෙන් නිල වශයෙන් ඉල්ලා අස් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ බව වාර්තා වේ.

    මේ ගැන ‍දමිළ භාෂාවෙන් පළවන පුවත් වාර්තා කිහිපයක්ම දැන් පළව තිබෙන අතර එහිදී නීතීඥයින් පෙන්වාදී ඇත්තේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ලියාපදිංචි වනවිටත් වෛද්‍ය වෘත්තිය අතහැර නොමැති බවය.නීති පද්ධතිය තුළ රජයේ මන්ත්‍රීවරයෙකුට රජයේ තවත් වෘත්තියක වැටුප් ලබාගන්නට නොහැකිය.



    ඒ අනුව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමේ ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ.
    නීතිමය පැටලැවිල්ල මත ඔහුට ඉදිරියේ ගැටලු සහගත තත්වයකට පත්වන්නට ඉඩ ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.
    මීට ඉහත හිටපු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාද සිය වෙනත් වෘත්තියකින් ඉවත් නොවී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම නිසා ධූරයෙන් පහකරන ලද අවස්ථාවක් වාර්තාවී තිබෙයි.

    View attachment 242155
    2000න් පස්⁣සෙ අඩුමා⁣සෙ එවුන් ආටිකල් ලියන්න ගත්තාම

    රාජිතයා ගැන ගහලා තියන කෙප්පේ 😄😄 ලිදලග නාන ගමන් ඇහුන ඒවා ලියලා ඌ.
     
    • Haha
    Reactions: Honda.putha

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අඩො බලපන්කො පොලිටිකල් ගේම්ස් ප්ලේ වෙන ලස්සන..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    2000න් පස්⁣සෙ අඩුමා⁣සෙ එවුන් ආටිකල් ලියන්න ගත්තාම

    රාජිතයා ගැන ගහලා තියන කෙප්පේ 😄😄 ලිදලග නාන ගමන් ඇහුන ඒවා ලියලා ඌ.
    oka Gossiplanka news article ekak mama hithanne